A new idea

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ow machan 2.0 mega pixel eka 5.0 mega pixel eke loku difference ekak thiyenva 2 mega pixel valin gahana ekage pics upset ne 5 mp pics gahana ekata vada.eka nisa machan category valta bedapan megapixel eka anuwa.

    Godak aya gawa thiyenne 2mega pixel, and 5,3.5 so kochchara bedanna onada??? :D:D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    bt dan phs wala cam okoma මෙගා පික්සල් same ne.. one nam + or - 1MP wei.. eken vadiya diff ekak enne na neda???

    any how gr8 idea anuru :yes:

    නෑ, යාලුවා..
    එක එක මට්ටම් වලට මෙගා පික්සල් ඈති කෑමරා තියෙනවා..
    උදා :-

    • Nokia N82 5MP
    • Nokia N73 3.15MP
    • Nokia N70 2MP
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචා...සමහරු පොටො ගන්නේ ටිකක් විශේෂ, මතකයේ රඳවාගන්න ඕන සිද්ධි නේ....ඒ හින්දා ඒ වගේ එවත් දාන්න මාතෘකාවක් දාන්න...

    වැඩ කෑලි දාන ඒවා, සමහරුන්ගේ(පොඩි ලමයින්ගේ)මූනේ ඉරියව් වගේ එවා...
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මචා...සමහරු පොටො ගන්නේ ටිකක් විශේෂ, මතකයේ රඳවාගන්න ඕන සිද්ධි නේ....ඒ හින්දා ඒ වගේ එවත් දාන්න මාතෘකාවක් දාන්න...

    වැඩ කෑලි දාන ඒවා, සමහරුන්ගේ(පොඩි ලමයින්ගේ)මූනේ ඉරියව් වගේ එවා...

    Hmm mona wage catagory ekakda????