sure machan radio ekath kiwaa .. news walath kiwaa dain .. eth kohameda kiyala daney naha
eyage body eka den tiyanne cmb wala

sure machan radio ekath kiwaa .. news walath kiwaa dain .. eth kohameda kiyala daney naha

eyage body eka den tiyanne cmb wala![]()
yes, I saw a Helicopter coming to Badulla this after noon

eyage body eka den tiyanne cmb wala![]()
Api tamai helicopter ekata body ekata baara dunne

Ela machna thanks for news dain avilla colombotaඔය සමහර බොරුවට කෑ ගහන මුස්ලිම් ආගමික නායකයෝ වගේ නෙමෙයි.. මෙතුමා බොහොම වැදගත් විදිහට කතා කරපු බොහොම උගත් නායකයෙක්... මම බෞද්ධ වුනත් මෙතුමගේ කතා අහලා තියෙනවා... මේ වගේ කෙනෙක් නැතිවුන එක ලංකාවට ලොකු පාඩුවක්...

mamanam muslim nayakayongem kamathima kenek thamayi methuwa aparaaaaaaaade 

ඔය සමහර බොරුවට කෑ ගහන මුස්ලිම් ආගමික නායකයෝ වගේ නෙමෙයි.. මෙතුමා බොහොම වැදගත් විදිහට කතා කරපු බොහොම උගත් නායකයෙක්... මම බෞද්ධ වුනත් මෙතුමගේ කතා අහලා තියෙනවා... මේ වගේ කෙනෙක් නැතිවුන එක ලංකාවට ලොකු පාඩුවක්...

ow malkavi saho !! eka nam sampoorna eththa !
agamika pracharayata wada manushika peththen katha karapu kenek !
loku paduwak !
ahanna lassana katha ! mama issahara swarnavahiniye ude pandara giya ewa okkoma wage ahala thiyenawa !
mamanam muslim nayakayongem kamathima kenek thamayi methuwa aparaaaaaaaade
![]()

ow malkavi saho !! eka nam sampoorna eththa !
agamika pracharayata wada manushika peththen katha karapu kenek !
loku paduwak !
ahanna lassana katha ! mama issahara swarnavahiniye ude pandara giya ewa okkoma wage ahala thiyenawa !
![]()
ඉන්නා ලිල්ලාහි වෛන්නා හිලෛහි රාජ්වුන්....
අහන්න ලෑබිම කණගාටුයි.. මචන්.
මෙයා තමයි.. අපේ ආගම ගෑන අපේ ලංකාවේ සිංහල දෙමළ මිනිසුන් අතර ප්‍රචලිත කලේ..
ඒ වගේම සිංහලෙන් අන් අයව දෑනුවත් කරලා ඒ අයගේ ගෑටළු නෑති කරන්න මෙතුමා තුල හොද දක්ෂතාවයක් තිබ්බා..
තව දෙයක් දැන් ආරංචි වුනා...
මෙතුමා හිටපු විදුහල්පතිවරයෙක්... ඒ වගේම මුස්ලිම් කටයුතු සම්බන්ධ ජනාධිපති උපදේශක .![]()