Who created God(Allah) ?

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    පැටියා;7817886 said:
    මම කිවුවෙ අල්ලා කියල කෙනෙක් ඉන්නව කියල නෙවෙයි. දෙවියො කියල දෙයක් තියනව කියල. :D

    ow ow machan uba kiyapu eka mata therunaa..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    පැටියා;7817735 said:
    මචං Everything is not under our control නේද? ඒ කියන්නෙ අපිට නොපෙනෙන යම් යම් බලවේග තියනවා.
    මම මගේ ජීවිතේ ලබපු අත්දැකීම් අනුව ඇත්තටම මම ලබපු දේවල් මට නැතිවෙච්ච දේවල් බලන කොට කිසිම දෙයක් මගෙ පාලනයෙ නෑ කියල හිතෙනවා. දෙවියො පාලනය කරනව කියල නෙවෙයි. ඒත් කිසියම් ක්‍රමයකට කිසියම් බලවේගයක් ජීවිතය අරන් යනවා කියල හිතෙනවා.

    :dull:ඒ දෙවියො වෙන්න බැරිකමක් නෑ:dull:

    මට බුදු දහම ගැනත් ගොඩක් ගැටලු තියනවා. ඒ මම ඒ ගැන ගැඹුරින් හදාරලා නැති නිසා කියලා මට හොදටම විස‍්වාසයි. අනිත් ආගම් ගැන අපි මොකුත්ම දන්නෙ නෑනෙ. ඉතිං අපිට ඒව ‍බොරු කියල අහක දාන්න බෑ.

    එක දෙයක් කම් පැහැදිලියි. ආගම් කියන්නෙ හුදෙක් මානව වර්ගයා පාලනය කිරීමට හදාගත්ත දෙයක්.
    :nerd:
    පොඩ්ඩක් හිතපං. අපේ මොලේ දිවුනු වුනු නිසා නේද මේ හැම ගැටලුවක්ම.
    :rolleyes:



    මේක තමා හැමෝටම unseen forces ගැන විශ්වාස කරන්න පොළඹවන හේතුව
    lack of self confidence :yes:
    when ppl think they fail repeatedly they tend to believe in unseen forces
    that's the way i see about god

    the same thing u talk here
    ඒත් කිසියම් ක්‍රමයකට කිසියම් බලවේගයක් ජීවිතය අරන් යනවා කියල හිතෙනවා.
    you feel your life is not controlled by you :nerd:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    oya darmayak (darshanayak) ney machan ... agamak nemai kiyala ubalamaa ney kiyaney athada ?
    ඔව් එක මම දන්නවා හොදට මොකද ආගමක් සතුව තියන භක්තිය /ඇදහිල්ල /ආගමික නායකයාට දක්වන බියගුලු බව අපිට නැ මම භවිතයට අනුව එ උත්තරය දුන්නේ උදාහරණ බුද්ධාගම නමුත් නියම වචන‍ය බුද්ධ දර්ශනය. අපිට (ඔක්කොටම)අයිතිය තියනවා අපේ දර්ශනයේ ඔන දෙයක් සැක කරන්න සැක හර ගන්න
    උබලටත් පුලුවන්ද? අපිට සැකය පාපයක් නෙවෙයි කාල් අගම අබින් කිවුවේ අනිත් ආගම් වලට අපිට තියන නිදහස නැති හින්ද?


    වරෙක අප බුදුරදුන් කොසොල් රට කාලාම නම් නියම් ගමට වැඩම කළ අවස්ථාවේද, කාලාම නම් ක්ෂත්‍රියයා විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන්, ශාස්තෘවරුන් පළ කළ අදහස් පිළිබඳ බුදුරදුන්ගෙන් විමසූ අවස්ථාවේදී බුදු දහමේ විවෘත චින්තන පිළිවෙත බුදුහිමියෝ ඔහුට පහදා දුන්හ




    එථ තුම්හේ කාලාමා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටක සම්පදානේන, මා තක්ක හේතු, මා නය හේතු, මා ආකාර පරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝගරූති, යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය, දුක්ඛාය සංවත්තන්තීති.


    අනුන් කියන නිසා, පරම්පරානුගතව පැමිණි නිසා මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා සාම්ප්‍රදායිකව ග්‍රන්ථානුගතව පැවත ආ බැවින් තර්කයට එකඟ යෑයි වැටහුනු පමණින්, න්‍යායට එකඟයයි වැටහුනු පමණින්, මේ කරුණ යහපත් යෑයි සංකල්පනය කිරීම නිසා, කලින් තීරණය කොට බැසගත් නිගමනයන්ට හා දෘෂ්ඨින්ට සමනා නිසා අවවාද දෙන්නා ගුණවතෙකු බැවින් හා තම ගුරුවරයාගේ කීමක්‌ බැවින් යන කරුණු දහය කේන්ද්‍රගත කොටගෙන විවෘත මානසිකත්වයකින් තොරව අවිචාර පූර්වක්‌ ලෙස ක්‍රියා කිරීම සතර බ්‍රහ්ම විහරණයන් සිතෙහි වර්ධනය නොවීමට හේතුවක්‌ ලෙස කාලාම සූත්‍රයෙහි පෙන්වා දී තිබේ.


    English meaning:

    • Do not go upon what has been acquired by repeated hearing,
    • nor upon tradition,
    • nor upon rumor ,
    • nor upon what is in a scripture,
    • nor upon surmise,
    • nor upon an axiom,
    • nor upon specious reasoning,
    • nor upon a bias towards a notion that has been pondered over,
    • nor upon another's seeming ability,
    • nor upon the consideration, "The monk is our teacher."
    • when you yourselves know: "These things are good; these things are not blamable; these things are praised by the wise; undertaken and observed, these things lead to benefit and happiness," enter on and abide in them.'
    (http://upulpp.blogspot.com/2010_01_03_archive.html)
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;7817886 said:
    මම කිවුවෙ අල්ලා කියල කෙනෙක් ඉන්නව කියල නෙවෙයි. දෙවියො කියල දෙයක් තියනව කියල. :D

    dheviyo kiyala kotasak innawa.habaie a allah neme..:rofl:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    Ohamaa sinhalin liyapu Quran ekak naha machan

    Ohama sinhalin thiyanwa namm ei muslim kattiya arabic igana ganey ?

    Oney namm arabic quran eka parivarthanaya karapu ehmaa thiyanwa islamic book shop wala ..
    අරාබි බැරි මිනිහා කොහොමද? දර්මය ඉගන ගන්නේ කුරාණය කියවන්නේ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;7817735 said:
    මචං Everything is not under our control නේද? ඒ කියන්නෙ අපිට නොපෙනෙන යම් යම් බලවේග තියනවා.
    මම මගේ ජීවිතේ ලබපු අත්දැකීම් අනුව ඇත්තටම මම ලබපු දේවල් මට නැතිවෙච්ච දේවල් බලන කොට කිසිම දෙයක් මගෙ පාලනයෙ නෑ කියල හිතෙනවා. දෙවියො පාලනය කරනව කියල නෙවෙයි. ඒත් කිසියම් ක්‍රමයකට කිසියම් බලවේගයක් ජීවිතය අරන් යනවා කියල හිතෙනවා.

    :dull:ඒ දෙවියො වෙන්න බැරිකමක් නෑ:dull:

    මට බුදු දහම ගැනත් ගොඩක් ගැටලු තියනවා. ඒ මම ඒ ගැන ගැඹුරින් හදාරලා නැති නිසා කියලා මට හොදටම විස‍්වාසයි. අනිත් ආගම් ගැන අපි මොකුත්ම දන්නෙ නෑනෙ. ඉතිං අපිට ඒව ‍බොරු කියල අහක දාන්න බෑ.

    එක දෙයක් කම් පැහැදිලියි. ආගම් කියන්නෙ හුදෙක් මානව වර්ගයා පාලනය කිරීමට හදාගත්ත දෙයක්.
    :nerd:
    පොඩ්ඩක් හිතපං. අපේ මොලේ දිවුනු වුනු නිසා නේද මේ හැම ගැටලුවක්ම.
    :rolleyes:

    උත්සාහයෙන් කර්මය වෙනස්කරන්ඩ පුලුවනි කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනව. ඒ හින්ද නොපෙනෙන දේවල් වලට වැඩිය විශ්වාශ තියන්ඩ යන්ඩ එපා.:confused:
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    ඔව් එක මම දන්නවා හොදට මොකද ආගමක් සතුව තියන භක්තිය /ඇදහිල්ල /ආගමික නායකයාට දක්වන බියගුලු බව අපිට නැ මම භවියට අනුව එ උත්තරය දුන්නේ උදාහරණ බුද්ධාගම නමුත් නියම වචන‍ය බුද්ධ දර්ශනය. අපිට (ඔක්කොටම)අයිතිය තියනවා අපේ දර්ශනයේ ඔන දෙයක් සැක කරන්න
    උබලටත් පුලුවන්ද? අපිට සැකය පාපයක් නෙවෙයි කාල් අගම අබින් කිවුවේ අනිත් ආගම් වලට අපිට තියන නිදහස නැති හින්ද?


    wadiya epa :oo::rofl::rolleyes: machan mey world eky wadipura iney muslims and christians :lol::lol::lol:hehe anith Ewaa ahanda deyak yaa... Mulayak:nerd: thiyanwa namm podak hithalaa balanda lokka Oyata wadiya mang kathawata eney naha..:sorry: ehnamm GOOD NIGHT kiwaa
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    අරාබි බැරි මිනිහා කොහොමද? දර්මය ඉගන ගන්නේ කුරාණය කියවන්නේ

    Okai apey agamey Samaharak dewal aniwarya karalaa thiyaney ..

    eki ekak thamai Arabic iganaa ganna eka :P


    gud nite
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක තමා හැමෝටම unseen forces ගැන විශ්වාස කරන්න පොළඹවන හේතුව
    lack of self confidence :yes:
    when ppl think they fail repeatedly they tend to believe in unseen forces
    that's the way i see about god


    the same thing u talk here you feel your life is not controlled by you :nerd:

    මම කියල නෑ දෙවියො අපිව පාලවය කරනව කියලා. එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඔබට ඔබේ ජීවිතේ සියලු දේ පාලනය කල හැකිද?:nerd:

    නමුත් හැම ආගමකම දෙවියන් ගැව සදහන් වෙලා තියනවා. බුදු දහමේ පවා. ඉතිං?:baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උත්සාහයෙන් කර්මය වෙනස්කරන්ඩ පුලුවනි කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනව. ඒ හින්ද නොපෙනෙන දේවල් වලට වැඩිය විශ්වාශ තියන්ඩ යන්ඩ එපා.:confused:
    බුදු හාමුදුරුවො ‍දෙව්යො ගැනත් දේශනා තියනව නේද මචං? :rolleyes:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    wadiya epa :oo::rofl::rolleyes: machan mey world eky wadipura iney muslims and christians :lol::lol::lol:hehe anith Ewaa ahanda deyak yaa... Mulayak:nerd: thiyanwa namm podak hithalaa balanda lokka Oyata wadiya mang kathawata eney naha..:sorry: ehnamm GOOD NIGHT kiwaa
    eththa mama dannawa menik gallata wada thiyenne nikan galne ok machan apita molen hodata hithanna nidahasa thiyanawa ubalatath e nidahasa ethine :P(lol)

    No_god.PNG
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;7818232 said:
    බුදු හාමුදුරුවො ‍දෙව්යො ගැනත් දේශනා තියනව නේද මචං? :rolleyes:
    ඔව් දේශනා කරල තියෙනව.ඒ ගැන බලංගොඩ ආනන්දමෙත්‍රී හාමුදුරුවෝ පැහැදිලි කරන වීඩියෝ එක මම පෝස්ට් කරන්නම් බලල.:rolleyes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    පැටියා;7818205 said:
    මම කියල නෑ දෙවියො අපිව පාලවය කරනව කියලා. එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඔබට ඔබේ ජීවිතේ සියලු දේ පාලනය කල හැකිද?:nerd:

    නමුත් හැම ආගමකම දෙවියන් ගැව සදහන් වෙලා තියනවා. බුදු දහමේ පවා. ඉතිං?:baffled:

    I do have full control on myself but the thing is we don't realize it we try to get help from god; but finally who helps us ? it is yourself and you alone :yes:

    but not many ppl realize this we try to apply your strength to another unseen character and try to get help; and when you succeed who has helped you tz you and you alone.

    just because God is mentioned in every religion are you going to take it as it is ?
    well i'm not. a religion is a set of protocols to guide people

    remember when we were kids what our parents told us to keep us away from danger or mischief ?
    isn't religion something like that ?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බුදු දහම සහ නවීන විද්‍යාව අතර ඇති සම්බන්ධය,
    දෙවියන්ගේ මැවීම සහ බුදු දහම ,මාර බලවේග යනු , දෙවියන් වර්ග..


    අතිපූජ්‍ය අපවත්වී වදාල බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ





     
    • Like
    Reactions: Core

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    mage rep kapannda epa harida...

    budhuhamadhuruwo kiyanne sidhartha kumarune.... e-kiyanne eyath manushyek thama...

    ithing eyawa budhu karannaoth eyata udin tawa kenek innawa neda ?????

    ehema netham umbatath budhu wenda puluwan neda ???

    Islam - Science

    me ahapan machan Al-Quran ta yanuwa mokakda oppu wela nethe kiyala kiyapan...

    meka quaran wadhanak oppu wecha eka
    img003.GIF


    img004.GIF


    img005.GIF


    img006.GIF


    img007.GIF
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Menna Mekath balagamauko

    Where Did Everything Come From?

    What is the proof?

    We know Allah did not evolve us from monkeys, and we know all things are from Allah. Please share this information with those who deny the existence of God. They need it.

    There is a popular theory referred to as the 'Big Bang' theory. It tries to explain the existence of the universe in an evolutionary manner having an initial beginning with an immense explosion of some gases or solid mass. Some say there first was a void or ’nothingness’, or perhaps, some gases which exploded then from this everything in the universe simply began to evolve to the stage that we see now. There has never really been any solid evidence for this idea of 'something out of nothing' concept. Nor for that matter, the evolutionary theory itself.

    We would like to explore the idea of creation from a purely logical standpoint using simple terminology without religious hype, emotional pre-convictions or superstitions.

    bullet.gif
    What if someone called a 'scientist' tells you his 'theory' of how cars are made is like this:

    A salvage yard on the south side of town blows up and all the metal pieces fly into the air and fall back down in one place forming a brand new Chevrolet Caprice automobile.. with no left over parts.. and the motor is running..

    bullet.gif
    Or what if his theory for how a chair is made is:

    An explosion occurs in a forest and the trees go flying into the air and then suddenly they combine with some flying cloth to make a beautiful chair... and then it lands in a furniture showroom complete with matching table and lamp...

    bullet.gif
    He further explains that:

    An earthquake in California's 'Silicon Valley' causes the computer chips and circuit boards and other various parts to fall out of their boxes and off of their shelves and just come in place together as they are rolling around on the floor and form the most advanced technical computers existing on the earth?...

    bullet.gif
    Or what of his 'Medicine Theory'? He now claims that:

    A gas leak in a pharmacy warehouse causes a terrific explosion. All the different chemicals and substances just smash into each other in exactly the correct amounts to produce a miracle drug which cures everything form cancer to heart and liver disease, old age and warts?...

    bullet.gif
    Wait... there's more to this one:

    It is all in one formula, packaged in the bottles with labels and ready to sell with no mess left on the floor?...

    bullet.gif
    Now after all this exploding and excitement this 'scientist' tells you of a great place to relax and have something to eat. It is his favorite place and he calls it: "Burger Blast"! He says:

    You just go in and sit down and suddenly a 'blast' from the kitchen occurs and immediately a burger lands right in front of you with all the trimmings.. just the way you like it complete with fries, a drink and even your favorite dessert?...

    bullet.gif
    AND...

    No one works at "Burger Blast", it just runs itself, automatically cleaning itself and as you leave it scans your billfold for a valid credit card and charges your bank account for what you have eaten?...

    Now the question is: "Are you really going to accept any of this as 'fact'?"

    Of course not!

    We wouldn't believe a new car is made from flying junk; chairs don't fall down from exploding trees; earthquakes do not produce computers and blasting burgers don't rain down on us from above.

    Question: So how come we don't challenge a theory of something coming from nothing and then colliding in the cosmos to make the universe? Is it because of its tremendous magnitude that we have so little comprehension about it, that we are willing to accept any theory from a few telescope 'peeping Toms' to tell us that it came from 'nothingness'? Or just some gases colliding and then... 'Poof'!? Instant Universe? How?

    Let us now come to our main subject:


    separator.gif


    Creation or Explosion?

    We can turn our attention to the earth and the heavens and make observations on our own without a 'genius' scientist telling us what we are seeing. And then the idea that nothing is sustaining the heavens and the earth! - 'It just runs itself'? How?

    Think about the stars, the sun, the moon and the countless solar systems and galaxies in the universe.
    Who or What created them in the first place?
    They continue to function and move with the utmost precision and accuracy.
    Who does this? Who keeps them gliding along on their courses and orbits preordained for them?

    The Quran on the Origin of the Universe

    Look closer to the heaven surrounding the earth. We call it the 'sky'. Notice the clouds? What are they?

    The Quran on Clouds

    Let us now bring our gaze a bit closer to earth. Consider the mountains and their majesty. Is there anything about these massive formations that may give us a clue as to the origin of creation?

    The Quran on Mountains

    What about the water covering the earth? Is there another clue hiding beneath the seas?

    The Quran on Deep Seas and Internal Waves

    Water covers so much of the earth and even mixes with the land in rivers and streams. Yet is there something keeping it from mixing with itself? What is contained in this mystery of separation of waters?

    The Quran on Seas and Rivers

    What about us? Are we are part of creation? How did we begin? What develops us and causes us to live and die? How are we sustained?

    The Quran on Human Embryonic Development

    Think about the humans. How did we all get here? What is the nature of mankind? What causes us to act as we do? Are we ungrateful to the One who created us and sustains us? What is this clue? Think about yourself. Did you create yourself?

    The Quran on the Cerebrum (forehead area of the brain in humans)

    Who or What created all this? Who is sustaining everything? How do organisms reproduce themselves? How can a tree grow up out of a seed?