aiiooooo pawi've seen him on television ....... agamika shayoogaya hodin pennum karapu personality ekak ......
![]()


ඔය සමහර බොරුවට කෑ ගහන මුස්ලිම් ආගමික නායකයෝ වගේ නෙමෙයි.. මෙතුමා බොහොම වැදගත් විදිහට කතා කරපු බොහොම උගත් නායකයෙක්... මම බෞද්ධ වුනත් මෙතුමගේ කතා අහලා තියෙනවා... මේ වගේ කෙනෙක් නැතිවුන එක ලංකාවට ලොකු පාඩුවක්...


