A new idea

Nov 19, 2006
2,783
17
0
~With Speed~
අදහස හොදයි යාලුවා..
මේ සදහා මෙගා පික්සල් මට්ටම අනුව වෙන් කර ගන්න..
ඒ වගේම මාතෘකා 3ක් වත් යොදා ගන්න..
ඒතකොට ඒ අයට ඒ අයගේ දක්ෂතාවයට අනුව තේරුම් බේරුම් කර ගෙන මේ වෑඩේට එකතු වෙන්න පුලුවන් වෙයි..
ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරන්නත් ඒ අය වග බලා ගන්න වෙනවා..

ow eka hari ela ela ko ikmnata mama gawa pic godakkkkkkk thiyenawa :D