Want to Buy a Chinese Phone.........

hasiwebmail

Member
Feb 27, 2007
501
52
0
Sri Lanka
යාලුවනේ..... මටත් පොඩි ආසාවක් ඇති උනා චීන ජන්ගම දුරකතනයක් මිලට ගන්න... සෙකන්ඩ් යුඋස් එකට වගේ. ඒවගේ ගොඩක් වෙඩ කෑලි එහෙමත් තියනවලු නේ. මේවා ගන්න හොද ෂොප් එකක් කොහෙද තියන්නේ කියනවද? පිටකොටුවේ අය්යලා ගෙන් ගන්න එක තේරුමක් නෙහෙ වගේ උන් හොර බඩුවෙන් ටව හොරටට් ගානක් අල්ලනවනෙ. එක නිසා ටිකක් දීසන්ට් ෂොප් එකක් තියනවා නම් ප්ලීස් කියන්නකෝ පොට් එක



:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

chinese_mobile%20phone_thumb%5B1%5D.jpg


මේ දුරකතන ලංකාවෙ ප්‍රසිද්ද ඉතින් ටී.වී. ෆෝන් කියලනේ.. බෝඩිම් ජිවිත ගත කරන අයට නම් මෙවැනි දුරකතනයක් භාවිතය ගොඩක් ප්‍රයොජනවත්. කොහොම උනත් ලොකු ආකල්පයක් තියනවනෙ චින රටේ දුරකතන හරි නැ කියලා..එත් ඉතින් දැන් Made By නොකියා කියලා එන දුරකතනත් චිනෙලුනෙ හදන්නෙ..


:D:D:D:D:D:D:D:D:D:D
 
Last edited:

hasiwebmail

Member
Feb 27, 2007
501
52
0
Sri Lanka
කවුරුට් මේවා ගන්න තියන දීසන්ට් පොට් එකක් දන්නේ නෙද්දෝ.??

:oo::oo::oo::oo::oo::oo::oo:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඩීසන්ට් පොට් එකක් නම් ඉතිං ඊටෙල් ෂෝරූම් (බ්‍රෑන්ටෙල්) තමයි. ඊටෙල් ෆෝන් ගනං වැඩියි බං. :yes:
 

hasiwebmail

Member
Feb 27, 2007
501
52
0
Sri Lanka
පැටියා;7831070 said:
ඩීසන්ට් පොට් එකක් නම් ඉතිං ඊටෙල් ෂෝරූම් (බ්‍රෑන්ටෙල්) තමයි. ඊටෙල් ෆෝන් ගනං වැඩියි බං. :yes:

හප්පා එචර සල්ලි නෑ...... 5000 ක් මෙක්ස් වියදම් කරන්නම්, ටීවී තියන එකක් තමා ගන්න ඕන .
 

hasiwebmail

Member
Feb 27, 2007
501
52
0
Sri Lanka
try ebayy :D

ඒක සුවර් නෑ බන්.. අපේ පිඋම් ලොක්ක මා එක්ක තරහෛ..... උ ගල් කරොත් අපරාදේ .... අනික මම කවදාවත් අරගෙනට් නෑ .. ඒක කරන්න හරියට දන්නෙට් නෑ
:no::no::no::no::no: