යාලුවනේ..... මටත් පොඩි ආසාවක් ඇති උනා චීන ජන්ගම දුරකතනයක් මිලට ගන්න... සෙකන්ඩ් යුඋස් එකට වගේ. ඒවගේ ගොඩක් වෙඩ කෑලි එහෙමත් තියනවලු නේ. මේවා ගන්න හොද ෂොප් එකක් කොහෙද තියන්නේ කියනවද? පිටකොටුවේ අය්යලා ගෙන් ගන්න එක තේරුමක් නෙහෙ වගේ උන් හොර බඩුවෙන් ටව හොරටට් ගානක් අල්ලනවනෙ. එක නිසා ටිකක් දීසන්ට් ෂොප් එකක් තියනවා නම් ප්ලීස් කියන්නකෝ පොට් එක

මේ දුරකතන ලංකාවෙ ප්රසිද්ද ඉතින් ටී.වී. ෆෝන් කියලනේ.. බෝඩිම් ජිවිත ගත කරන අයට නම් මෙවැනි දුරකතනයක් භාවිතය ගොඩක් ප්රයොජනවත්. කොහොම උනත් ලොකු ආකල්පයක් තියනවනෙ චින රටේ දුරකතන හරි නැ කියලා..එත් ඉතින් දැන් Made By නොකියා කියලා එන දුරකතනත් චිනෙලුනෙ හදන්නෙ..

Last edited: