කැස්පර්ස්කයි ලාබයි !

Jdilexx

Member
Jul 7, 2010
189
7
0
කැස්පර්ස්කයි ලාබයි !

එක් අවුරුද්දක් සඳහා වලංගු කැස්පර්ස්කයි අන්තර්ජාල ආරකෂක 2010 මෘදුකාංගයේ ලියාපදිංචි අංක මා සතු වේ.
මේ සඳහා කැමැත්තක් ඇති අය වේ නම් මා හට පූද්ගලික පණිවිඩයක් තැබීම යහපති !
:)
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    එක් අවුරුද්දක් සඳහා වලංගු කැස්පර්ස්කයි අන්තර්ජාල ආරකෂක 2010 මෘදුකාංගයේ ලියාපදිංචි අංක මා සතු වේ.
    මේ සඳහා කැමැත්තක් ඇති අය වේ නම් මා හට පූද්ගලික පණිවිඩයක් තැබීම යහපති !
    :)

    එසේනම් එය මා සතු කල මැන :P

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    දෙමලෙන් කියපන්කෝ...
    තේරුම් ගන්න අමාරුයි

    அவனிடம் கச்பெர்ச்கை ஒரு வருடம் கி இருக்குதாம். விட்குராணம் வந்கட்டுமம்