Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    torrent client valin echchara loku balapamak venne nae download speed ekata. habai eevala thiyana eka eka features num venas venava.
     

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    bitcoment hodai.. aulak na. mama asa naththe eka ketha hinda :P BitTorrent tharan lassana na :P speed eke wenasak naha
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සීඩර්ස්ල ඉක්මනින් කලෙක් කර ගන්න cilent එකක් තියනවා. මට දැන් මතක නෑ.
    මොකද යූස් කරන්නෙ නැති හින්දා.. Private Torrent site වල Banned cilent එකක්.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    torrent client valin echchara loku balapamak venne nae download speed ekata. habai eevala thiyana eka eka features num venas venava.

    එහෙම්මමත් නෑ නේද මාලිංග අයියෙ
    දැන් අර තියෙන්නෙ P2SP technology එකෙන් බාන client එකක් thunder ද මොකක්ද ?
    අන්න ඒකෙන් speed අඩු torrent හිටං හොදට බෑවෙනවලු :)
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    machan man test kara..seede1 thiayana file ekak 10MB utorrent and bit torrent walin dl karanwata wada 5 min withara giya bitcomet wala.. umba dannawada vuse kiyala ekak thiyanawa..ekath elakiri..
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    btaccel site eka use karanna. Torrent eka ekata up karama Direct link ekak denawa download karanna. Pause karannath puluwan. :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම්මමත් නෑ නේද මාලිංග අයියෙ
    දැන් අර තියෙන්නෙ P2SP technology එකෙන් බාන client එකක් thunder ද මොකක්ද ?
    අන්න ඒකෙන් speed අඩු torrent හිටං හොදට බෑවෙනවලු :)

    did u mean this?

    blog-thunderportable-01.png



    http://www.mediafire.com/?zdntnzrntne