Lankawe Cricket

acryan

Well-known member
  • Oct 11, 2012
    9,247
    8,836
    113
    Domestic ඇත්තෙම නැති ඇෆ්ගනිස්ථානය ට පරදින්නේ ඇයි?
    kawuda bung na kiyanne :confused:

    onna future domestic matches in Afghanistan. ehama domestic or school base ekake nathnam kohomada players la select karanne national and U19 ?? :confused:

    https://www.espncricinfo.com/afghanistan/content/match/fixtures.html?team_country=40;future=1

    ehama cricket gahanna baa international level ekee

    Afgan un kochara anith eka eliyee tournments gahanawa T20

    yata damma afgan domestic cover karanna ekake

    1500x500 (1).jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,224
    7,781
    113
    Sri Lanka

    View attachment 218172
    දැන් උබ කියන්නේ ඇෆ්ගන් domestic structure එක ලංකාවට වඩා හොදයි කියලද?
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,247
    8,836
    113
    දැන් උබ කියන්නේ ඇෆ්ගන් domestic structure එක ලංකාවට වඩා හොදයි කියලද?
    Nathuwa :lol: :lol: api inne thama 2000 ta kalin system ekaka

    un apita wada issaraha godak. ehama awwee ada eyee newee. onna mama dannam 2018 U-19 api kapu ekake

    U-19 hariyata nathuwa players la enne na. awath unge skilled madi loke ekka yanna

    Afghanistan U19s defeated Sri Lanka U19s by 32 runs (D/L method) in their rain-affected ICC U19 Cricket World Cup 2018 encounter worked out in Whangarei on Wednesday.

    • Like
    Reactions: ttj

    Fade

    Well-known member
  • May 25, 2022
    1,153
    2,321
    113
    Football match එකක් බලාගෙන පාඩුවේ ඉදපන්. cricket වලටයි politics වලටයි හෑලි ලියන එවුන්නම් පේන්නම බෑ මටනම්. ඉස්සෙල්ලා උන්ගේ පුපට පයින් දෙකක් ගහලා රටින්ම එලවන්න ඔනේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,587
    19,811
    113
    ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න ඕන. එච්චරයි 😂🙏

    මම නම් ලංකාවේ match දැන් බලන්නේ නෑ දැන් ලේසියකට. කොහෙන්හරි ඇහුණොත් දැක්කොත් තමයි.

    හොඳම වැඩේ ලංකාවේ match දෙන දවසට පුළුවන් තරම් නොබලා ඉන්න එක. නිකන් අවුල් වෙනවා විතරයි නේ. අනික ඔයා සෙට් එක හැදෙන්න නෑ ලේසියකට නම්. කියන කතා වලින් තේරෙනවා නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,748
    113
    Football match එකක් බලාගෙන පාඩුවේ ඉදපන්. cricket වලටයි politics වලටයි හෑලි ලියන එවුන්නම් පේන්නම බෑ මටනම්. ඉස්සෙල්ලා උන්ගේ පුපට පයින් දෙකක් ගහලා එලවන්න ඔනේ
    FIFA ranking
    Current202 (26 October 2023)
    Highest122 (August 1998)
    Lowest207 (October 2022)

    FIFA recognizes 211 national associations and their associated men's national teams as well as 129 women's national teams;
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    522
    348
    63
    සුදුසුකම් පැත්තක තියලා දේශපාලන මැදිහත්වීම් වලට හිතවත්කම් වලට ක්‍රීඩකයෝ තෝරපු එක තමා
    eka thami ekama reson eka, team ekama political seen ekak ne, malinga wage ekekn balapan ahamben ahu unu ekek ne ,
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,224
    7,781
    113
    Sri Lanka
    Nathuwa :lol: :lol: api inne thama 2000 ta kalin system ekaka

    un apita wada issaraha godak. ehama awwee ada eyee newee. onna mama dannam 2018 U-19 api kapu ekake

    U-19 hariyata nathuwa players la enne na. awath unge skilled madi loke ekka yanna

    Afghanistan U19s defeated Sri Lanka U19s by 32 runs (D/L method) in their rain-affected ICC U19 Cricket World Cup 2018 encounter worked out in Whangarei on Wednesday.

    මම අහන්නේ domestic players ලා U19 උන් අපේ උන්ට වඩා හොඳයි ද කියාල නෙවෙයි බං... උන් හොඳ හින්දා නේ අපි එක්ක දිනන්නේ...

    මම අහන්නේ උන්ගේ structure එක අපේ එකට වඩා හොදයි ද කියාල...

    උදා. විදිහට 96 ගත්තත් අපේ domestic structure එක england county තරම් හොඳ නෑ නේ... ඒ උනාට අපි international උන්ට වඩා හොදට perform කලානේ...
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    824
    608
    93
    Kiyewwa nam na.

    Script eke hatiyata South Africa india final bn. eth South Africa me para ussanwa. niyama cricket walata love karana eunge ekama hope eka thamai eaka. mama nam eda idala South Africa, West Indies cricket walata patta kamathi. mama dakapu talented and unlucky team deka thamai e. Marenna kalin okun degolone final ekak balanna asai.
     
    An ICC Cricket World Cup Without West Indies: The Rise And Fall Of Men In Maroon​

    The once-mighty West Indies failed to qualify for the ICC Cricket World Cup 2023. But what is behind the steady decline of the team that once conquered it all?

    https://www.outlookindia.com/sports...he-rise-and-fall-of-men-in-maroon-news-327404
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,247
    8,836
    113
    මම අහන්නේ domestic players ලා U19 උන් අපේ උන්ට වඩා හොඳයි ද කියාල නෙවෙයි බං... උන් හොඳ හින්දා නේ අපි එක්ක දිනන්නේ...

    මම අහන්නේ උන්ගේ structure එක අපේ එකට වඩා හොදයි ද කියාල...

    උදා. විදිහට 96 ගත්තත් අපේ domestic structure එක england county තරම් හොඳ නෑ නේ... ඒ උනාට අපි international උන්ට වඩා හොදට perform කලානේ...
    Yes. ape bung thiyanne club magulake thama eka 2000ta kalin hondaiyi

    melo wadak na dan. school system ekan dan ena players la ge talent eka madi mokada tournament competitive na

    As an example U13 gahanawa nam ekee eka school ekakin one team wage danna denan ona. dan samahara Colombo school walin teams 4 danawa bung

    ohoma cricket gahala athi wadee mokake da, nikan trophy ekathu karala waddo wage wenawa

    A team ekee un hondama kiuwata competition ekake na lokuwata panaganna A team ekata. mokada hama ekatama ona mama cricket gahuwa kiyanna, eka nisa mokake hari ekakata paninaaa

    arama one team ekake thibaa nam school eka athulee tharaga karanna ona play karanna

    dan club system eketh teams wadi, club system aiyin karala provincial ekakin one team genna ona. ekata selection provincial eka athule gahanna ona
     
    • Like
    Reactions: ttj

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    824
    608
    93

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    6,884
    1
    22,056
    113
    පුදුම සන්තෝෂයක් දැනෙනවා මේ ලොන්තයෝ ටික පරදිනවා දකිනකොට.

    මැච් එකක් බලපු කාලයක් මතක නෑ.