Pacha News Ahuwei

Nov 24, 2008
14,813
575
0
78
ලොල් උගෙ රිප්ස් වල ස්ක්‍රීන්ස් බලලා කතා කරපං :P
බ්ලූ රේ බාන එකෙත් කලාවක් තියෙනවා :cool:
අර සීයුස් වගේ Rx ගෙ ගෝත, බොඳ වෙච්ච රිප්ස් බාලා බලන උනුත් ඉන්නෙ :P:P:oo:

:P ඕකේ..
දැන් මොකාද හොදම රිපර්:growl::P
 
Nov 24, 2008
14,813
575
0
78
දැම්ම නම් බම්ප් කරන්න ඕනෙ වෙන එකක් නෑ වගේ.. අද රෑ වෙනකම් මේක හොදට බම්ප් වෙයි
හෙට විතර තමයි ඉතින්
 
Nov 24, 2008
14,813
575
0
78
machan luckyo mama dunna megaupload eka thama wadada :P

උම්මාආ:D;)
තෑන්ක්ස් වේවා බොස්.
මම ගිය සතියෙ රොස්වෙල් සීසන් තුනමයි(ගිගා 24ක්) මේ සතියේ ප්ලෑශ්පොයින්ට් 1සීසන්(ගිගා4.3) එකයි බෑවෙ ඔයාගෙ පිහිටින් තමයි..
තෑන්ක්ස් අගේන්:yes::yes::yes:
දැනට මම හිතන්නෙ ඒකෙන් ගිගා 100 වත් බාල ඇති:D:D
තැන්කිවු.:yes::yes::yes:
 

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
Zeus, another government hack in a desperate personal attack

elakiri member 'Gihanfx' (what happened to the poor fellow ?)

creating a thread to defame me by posting few parts of news posts i have posted

elakiri member 'Ayyandi'

a character we all know who hates other people & religions


they all have one thing in common

'suba anagathayak' agents who hate other people with different views :rofl:


lkdoood! Pathetic Dude!!!!! You are pathetic!!! Seriously!
 

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උම්මාආ:D;)
    තෑන්ක්ස් වේවා බොස්.
    මම ගිය සතියෙ රොස්වෙල් සීසන් තුනමයි(ගිගා 24ක්) මේ සතියේ ප්ලෑශ්පොයින්ට් 1සීසන්(ගිගා4.3) එකයි බෑවෙ ඔයාගෙ පිහිටින් තමයි..
    තෑන්ක්ස් අගේන්:yes::yes::yes:
    දැනට මම හිතන්නෙ ඒකෙන් ගිගා 100 වත් බාල ඇති:D:D
    තැන්කිවු.:yes::yes::yes:

    ela ela machan mata thanks karanna epa
    oowa salli deela gatta ekata thanks karpaan lol
    mama korey uugen ussapu eka ney :P
    he he account wada nam echcharia :)