lassana unath machan ohoma kiyana aya thamay passe ammalata thaththalata sadde danneth ne?![]()
eka eka aya loke diha balana widiha wenas ne ban. mata nam thaamath welawakata andenawa ammalawa mathak wela (waradawala hithanna epa ammai thaththai karadarayak nathuwa hondin innawa).

matath ohoma hithuna machan eth api eyalawa balaganna one wenas wenne nathuwa ganiyek gatthama godak aya wenas wenawa bro.ganita issarawela apita amma hambas une ammawa rakaganna one machan thatthath e wagema thamay![]()
මේ ලෝකෙ තියෙන පරිස්සම් තැන එතන වෙන්න ඇති නේද.
ඒත් මට එහෙම ඉන්න හිතෙන්නෙ නෑ. අම්ම මම එලියට එනකම් දුක් විඳගෙන ආසාවෙන් බලන් ඉඳීවි.මට ඉක්මනටම අපෙ අම්මව බලන්න හිතේවි.
අපූරු අදහසක් සහෝ..
අපූරු අදහසක්. ඒත් අම්ම කෙනෙක් නම් ඔය අදහසට කවදාවත් එකගවෙන එකක් නෑ. මොකද ඒ අය හැමදාම කැමති තමන්ගෙ දරුවො තමන්ගෙ ඇස් ඉස්සරහම ලොකු වෙනව දකින්න![]()
lassanai
ඔව් ඇත්තටම හරිම අපූරු අදහසක්මේ ලෝකෙ තියෙන පරිස්සම් තැන එතන වෙන්න ඇති නේද.
ඒත් මට එහෙම ඉන්න හිතෙන්නෙ නෑ. අම්ම මම එලියට එනකම් දුක් විඳගෙන ආසාවෙන් බලන් ඉඳීවි.මට ඉක්මනටම අපෙ අම්මව බලන්න හිතේවි.
අපූරු අදහසක් සහෝ..


me balanta pinthura