Upahara & blaster blocked from today

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
oya Dialog kiyana kalu kada companiya nam bankoloth wenna oni.

okun minissungen mara salli gara ganimak ne koranne

mulin free/features/low price denawa

tika kalekin eva okkoma ain karala ganath wadi karanawa.

DialogTV gaththu ayata karapu de dannawa ne...


apoi oya dialog karainta minissu gana kisima thakeemak ne...
ara HANS WIJEWARDANA kiyana ekawa pannanna one....oka thamai hame reddakatama mula...:angry:
 

born2post

Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    ♥-Aurora-♥;7815381 said:
    මම අද උදේ ඩයලොග් customer service එකට කතා කලා. මගෙ prepaid number එක postpaid කරගන්න පුලුවන්ද අහන්න. එතකොට කිව්වා බ්ලාස්ටර් දෙන්නෙ ජූලි 14 වෙනකන් විතරයි කියලා

    ati yantham 14th wenakam denawane, hetama gihin maru karaganna orne, maath okamai karanna hitiye ban
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    aluthen dena packages gena dialog eken thama inform karala ne internal unta wath....

    may be " Free Usage" for "Free Minutes"
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ati yantham 14th wenakam denawane, hetama gihin maru karaganna orne, maath okamai karanna hitiye ban

    මාත් හෙට ගිහින් මාරු වෙනවා පුළුවන් උනොත්. මාත් කාලෙක ඉඳන් මාරු වෙන්න හිටියෙ. ඒත් කෙරුනෙ නෑ.
    කාට හරි හිතෙනවද මේක මෝඩ වැඩක් කියලා? හේතු සහිතව?
    -පෝස්ට් පේඩ් මාරු නොවුනත් ඩයලොග් ම තමා-