2010 July 08 - Love Show with GOMI! (EK Radio)

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අනාථ මාරුතේ කුණාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ
    අනාථ මාරුතේ... කුණාටු සාගරේ...

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඬූ හැඬූම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ

    අනාථ මාරුතේ කුණාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ
    අනාථ මාරුතේ... කුණාටු සාගරේ...

    සිත රිදවන වදන් වලට හඬන්නට එපා
    ඇනුම් බැණුම් වලට මගේ තැවෙන්නට එපා
    සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ

    අනාථ මාරුතේ කුණාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ
    අනාථ සාගරේ... කුණාටු ...මාරුතේ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    cool_drink_poster-p228581157771412630trma_400.jpg


    Gomi nanga oyata :D:D:D:D