2010 July 08 - Love Show with GOMI! (EK Radio)

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    You don't love a woman because she is beautiful, but she is beautiful because you love her
    next song for my love :love::love:
     

    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    35295_1329734244118_1253841908_30762194_7956524_n.jpg

    (ලංකා ඊ නිව්ස් 2010 ජූලි 07, ප.ව.10.00) රාජපක්‍ෂ ආණ්ඩුවේ වත්මන් නිවාස ඇමැති විමල් වීරවංවශ මහතා පසුගිය 2009 අවුරුද්දේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාව මුණ ගැසුණු අවස්ථාවේදී ගත් සේයාරුවකි මේ. වීරවංශ මහතා ඊයේ සිය උපවාසය ආරම්භයට පෙර මූන් මහතාව හැඳින්වූයේ නපුංසකයෙකු ලෙසය. ‘නපුන්සක බෑන් කී මුන් ලංකාව ගැන හොයන්න එනවා. එක්සත් ජාතීන්ගේ නාමයට බැන් කී මුන් කැළලක්. උඹ ලංකාවේදි මට්ටු වෙනව.’ යි වීරවංශ මහතා ඊයේ පැවසීය. ‘නපුංසකයෙකුට’ අතට අත දෙමින් ගෞරවාචාර පුද කරන්නා හැඳින්වීමට සිංහල භාෂාවේ වචනයක් තිබේදැයි අප නම් දන්නේ නැත.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=13999