TATA ARIA යනු ඉන්දියාවේ නිෂ්පාදිත පළමු awd (all wheel drive) මෝටර් කාරයයි.මෙහි අනෙකුත් ඉන්දියානු වාහන වල නොමැති උපාංග රාශියක් සහිතව වෙළඳ පොලට මේ වසර අවසානයේ හෝ 2011 වසර මුල පැමිණීමට නියමිතය.
මෙය පළමුවරට එලි දැක් වුයේ 2010 delhi motor show හිදීය.
මෙය පළමුවරට එලි දැක් වුයේ 2010 delhi motor show හිදීය.