Ayiyo machan oka old ne.. but awulak naha..





අහන්න ලෑබිම සන්තොසයි..
යාලුවාට ගන්න තිබ්බේ අගල් 22 එල්.සී.ඩි එකක්..
හ්ම්, කමක් නෑ..
දෑන් ගත්ත හින්දා..
හොදට පාවිච්චි කරන්න...

22 ekak 25000 withara wenawa ban mama hithanne!!!![]()
ඔව්, ඒ වගේ ගාණක් තමයි යන්නේ..
මං දෑන් පාවිච්චි කරන්නෙත්.. අගල් 22
සෑම්සුන් 2233 එල්.සී.ඩි. එක..
දෑන් අවුරුද්දක් වගේ වෙනවා..
කිසිම අවුලක් නෑ..
http://www.samsung.com/au/consumer/...r/LS22CMZKFV/XY/index.idx?pagetype=prd_detail

meka machan 16 una
thanks man
meka mama gathe 16 bun
echchara salli wiyadam karanna behe ban!!!![]()
මේ ඈවිත් මං ගත්ත පළවෙනි එල්.සී.ඩී එක..
මං පුලුවන් තරම් බෑලුවේ, ගන්න එක හොදම එකක් ගන්න ඕනේ කියන මතයේ ඉදගෙනයි...
ඒ හින්දා.. හම්බ කරන මුදල් ඉතුරු කරලා තමයි..
මේ බලාපොරොත්තුව ඉටු කර ගත්තේ..

Samusng LCDs ela machan. mama use karanneth Samsung LCD ekak. 2233SW PLUS
ahh ekane bun eka touch panel da thiyenne ?
aparade mage eke resolution adui ne