~~~~ සෙන් ක්ලෙයාර් (St.Clair) ~~~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
~~~~ සෙන් ක්ලෙයාර් (St.Clair) ~~~~


සෙන් ක්ලෙයාර් (St.Clair)

p8214835.jpg


මදක් නතර
වීමි
දැක දෝර ගලන දියමග
සිහියට ආයේ
නුබේ කදුල පිරි දෙනෙත් මට
බිදි
යි නිහඩ බව නිදාඋන් පරිසරය විලාපව
සේම ඉකිබිදු නුබේ ඒ අ
විහින්සක බව

වින්දෙමි දිය ඇල්ලෙහි සිසිලස රහසින් ලංව
තවම දැනෙයි මට නුබේ දෙතොලේ සිනිදුව
සුලගට වැනෙනා මල් ගොමු දැක සිතෙනුත්
සත්තයි වෙනසක් නැහැ ඒ නුබේ සිනහව

පෙන පබලු ආවේගව ඉහල නැග පෙන්වන
ආදරේට කෝප වෙන නුබේ ඒ ලෙන්ගතුකම
දිගු වරලස දුටු කාගේත් ඇස් මන පිනවන
ලෙසටම ඇදී යයි සේද දිය රැල දිගටම

රන්චු ගැසී පියාබන බටිති කුරුලු පෙල
දැක මතක් වුනෙත් අප සතු වූ ඒ මිහිරි අතීතය
මේ හැම සිතුවමක්ම සිතෙහි හොවාගෙන නික්මෙන මම
එන්නම් ආයෙත් දියලුම "සෙන් ක්ලෙයාර් " සිරි විදගන්නට..

dc1.jpg





 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    බොහොම ලස්සනට පද ටික ගලපල තියෙනවා..
    ස්තුතියි සහෝ මෙම අලංකාර නිසදැස අප සමග බෙදා ගත්තාට..
    :yes:
    rep add
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    නියමයි මචො!
    ඒ කියන්නේ උපරිමයි!!
    මෙහෙම දාන්නේ නැතුව ෆොටෝශොප් කරලා දැම්මනම් පට්ට!!
    දිගටම හොද නිර්මාණ කරන්න!
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    මමත් එන්නම් දියලුම "සෙන් ක්ලෙයාර් " සිරි විදගන්නට:yes::yes::yes:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    maxxxa aiye mamathama balanna gihin nane me diya ella yanna oni lagadima nuwara idala wedakuth ne mewa balala nethnam

    You must spread some Reputation around before giving it to Dreams001 again.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වින්දෙමි දිය ඇල්ලෙහි සිසිලස රහසින් ලංව
    තවම දැනෙයි මට නුබේ දෙතොලේ සිනිදුව
    සුලගට වැනෙනා මල් ගොමු දැක සිතෙනුත්
    සත්තයි වෙනසක් නැහැ ඒ නුබේ සිනහව
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    වින්දෙමි දිය ඇල්ලෙහි සිසිලස රහසින් ලංව
    තවම දැනෙයි මට නුබේ දෙතොලේ සිනිදුව


    වැඩියෙන්ම හිත ගිය පේලි දෙක කිව්වට වරදක් නෑ :)