Mobitel-උපහාරය

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    upahara.jpg

    ලංකාවේ සෙලියුලර් වසන්ත සමය දැන් අහවර වෙලාය.
    රාජ්‍ය සේවකයින් වෙත මහත් අභිමානයෙන් පිරිනැමූ බව කියැවුණු zඋපහාරZ නමැති මොබිටෙල් පැකේජයට දැන් කන කොකා හ~ලාය.
    ඩයලොග් බ්ලාස්ටරයද දැන් අකුළාගෙනය.
    මව් පියන්ගේ විශ්‍රාම පිහිටෙන් පැය ගණන් නොමිලේ කතා කළ ඇතැම් දූ පුතුන්ටද ඉදිරි කාලය යහපත් නැත.

    මෙසේ වූයේ ඇයි?

    මතු පිටින් කියැවෙන කතාව නම් ෆ්‍රී මිනිට්ස් පැකේජ නිසා එම සමාගම් පාඩු පිට පාඩු ලබලාය.
    නමුත් මේ අභ්‍යන්තරයේ වෙනම කුමන්ත්‍රණයක් ඇති බව ගොසිප් ලංකා වෙත වාර්තා වෙයි.

    එයාර් ටෙල්, එටිසෙලාට් තරග කරුවන්ට යටින් සැලකීමේ බලපෑමක් ටීආර්සීයට ආ බවද ඔවුන් මේ නොමිල පැකේජ නිසා ලබන අවාසිය මග හැරීම මෙම තීරණ සඳහා බලපෑ බවද කියැවෙයි.
    කෙසේ වෙතත් උපහාර වත්මන් පාරිභෝගිකයින්ට මෙම ප්‍රශ්නය බලනොපායි.

    නමුත් මුදල් නොගෙවීමකින් හදිසියේ සබඳතාව අත්හිටවනු ලැබූවොත් නැවත උපහාර පැකේජයකට සම්බන්ධවීමට රාජ්‍ය සේවකයාට නොහැකි වන්නේය.

    එවිට උපහාරය ඔවුනට අපහාසයක් බවට පත් වනු ඇත්තේය.

    -gossiplankanews-

    ********
    link removed
    /mod
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Honda wade.... Okun wadak karanneth na...
    Api hamba kara kara tax gewanawa. Mun ice gaha gaha free sim aran car permit ara atal eke innawa...
    Tawa nikan phones deepallako!
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    Honda wade.... Okun wadak karanneth na...
    Api hamba kara kara tax gewanawa. Mun ice gaha gaha free sim aran car permit ara atal eke innawa...
    Tawa nikan phones deepallako!

    Free sim , Car permit hamotama na bun... :oo::oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම දන්න විදියට නං මේ විදියෙ පියවර ගන්නෙ මචං දුරකතන සමාගම් ආරක්ෂා කරන්න(ලු)

    මෙලෝ නීතියක් නැතුව සොච්චම් ගනං වලට calls දීල පාඩු ලබන සමාගම් වල සේවකයන්ට රස්සා නැති වෙන එක නවත්තන්නලු මේ විදියෙ පියවර ගන්නෙ

    දැනට ඒ කියන කතාවේ වැරැද්දක් කියන්න බෑ මචං

    උං මේ දේවල් කරන්නෙ මොන අරමුණින් උනත් දෙන excuse එක සාධාරණයි කියලයි මටනං හිතෙන්නෙ:yes:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    මම දන්න විදියට නං මේ විදියෙ පියවර ගන්නෙ මචං දුරකතන සමාගම් ආරක්ෂා කරන්න(ලු)

    මෙලෝ නීතියක් නැතුව සොච්චම් ගනං වලට calls දීල පාඩු ලබන සමාගම් වල සේවකයන්ට රස්සා නැති වෙන එක නවත්තන්නලු මේ විදියෙ පියවර ගන්නෙ

    දැනට ඒ කියන කතාවේ වැරැද්දක් කියන්න බෑ මචං

    උං මේ දේවල් කරන්නෙ මොන අරමුණින් උනත් දෙන excuse එක සාධාරණයි කියලයි මටනං හිතෙන්නෙ:yes:

    denna kalin hithanna thibba ne ban, chanda tika kada ganna upahara dena welawe owa hithuwa nam den ohoma prashna ne,
    kohoma hari apita Blaster hambuna :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    නමුත් මුදල් නොගෙවීමකින් හදිසියේ සබඳතාව අත්හිටවනු ලැබූවොත් නැවත උපහාර පැකේජයකට සම්බන්ධවීමට රාජ්‍ය සේවකයාට නොහැකි වන්නේය.

    A kiyanne machan limit eka panala outgoing disconnect karoth de ?

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නමුත් මුදල් නොගෙවීමකින් හදිසියේ සබඳතාව අත්හිටවනු ලැබූවොත් නැවත උපහාර පැකේජයකට සම්බන්ධවීමට රාජ්‍ය සේවකයාට නොහැකි වන්නේය.

    A kiyanne machan limit eka panala outgoing disconnect karoth de ?

    නෑ මචන් සම්පුරනයේ සිස්ටෙම් එකෙන් ගන්න සහ ලැබෙන ඇමතුම් නවත්තල තියන සිම් වලට කෙස් වෙන්නෙ.....මන් දැන් කෝල් කරල ඇහුවෙ අපෙ අම්මගෙ එකෙත් රු 630යි ගෙවන්න තියෙන්නෙ එත් කපල....එවට මෙක අදාල නැතිලු
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    okkoma Rs 2 karama, price competition eke nathi karanawa then unta lokuwata compete karanna puluwan coverage eken witarai
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    oya case aka Number portability aka nisa..
    15 passe 071 number akak dialog karaki 077 akak mobitel karaki etc.
    blaster upahara network aka atule free mins dun nama api kiyamu 077 number akak mobitel use karanawa kiyala atakota database aka awul.. aki atta case aka...

    mama hitan ne airtel 600package aka wage onama network aka kata call gan napuluwan packages introduce karai..