මේ රට අපේද!???

දැන් ලංකාවේ බොහෝ වැදගත් තැන්වලට යන්න නම් හැතැම්ම ගානක් පයින් යන්න වෙලා.
මම ළඟදී හදිසියේ සීගිරියට ගියා යාලුවෙක් නිසා.හැතැම්මකට එහායින් වාහනේ දාලා පයින් යන්න ඕන.පාර්ක් එකේ වෙළෙන්දෝ ගහමරා ගන්නවා.ඔතන වාහන දාන්න එපා! මෙතන එපා!!

ඒ මදිවට අනුරාධපුරෙත් එහෙමලු!අනික, අපි අපේ රටේ වැදගත් තැන් බලන්න සල්ලි දෙන්නත් ඕන.ඒ ගත්තත් කමක් නෑ,ඒ තැන්වල යමක් කෙරෙනවානම්.සමහර තැනක හරියට ටොයිලට් වත් නෑ.දූවිලි විමානේ.

ඔයාලටත් අත්දැකීම් ඇති නේ?
 
  • Like
Reactions: buddhi9077

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නොදන්න කථා ටිකක් කියන්න හිතුනා....
    වැඩිය දුර යන්න ඕනා නෑ...
    Galleface යමු.

    සඳුදා දවසක ගිහින් බලන්න, හරියට පිස්සන් කොටුව වගේ..
    හැම තැනම පොලිතින් කවර, පොඩ්ඩක් නෙමෙයි, දහස් ගණනක් තියෙනවා

    ඇයි ඒ....
    වැඩිය නීති නැති නිසා, අපේ රටේ මිනිස්සුන්ව හදන්න ඕනා. එහෙම නැතුව ඔය සීමා ඉවත් කරොත් බලන්න සීගිරියක් තියා ගලවත් ඉතුරු වෙන්නේ නෑ,

    රෝසතිරුවානා කන්ද බලලා ඒකෙන් ගලක් අරන් ආවේ නැති කෙනෙක් පුළුවන්නම් කියන්න, දැන් ගල පොඩිවෙලා අපේ ගොයියලාගේ වැඩ වලින්
     
    මම සම්පූර්ණයෙන්ම එකඟයි මේ කතාවට.අපේ සිතිවිලි චිප්ලවයක් අවශ්‍යයි තමා.නීති වලට වඩා.:yes::D
    ඇයි එතකොට ඔය ප්‍රසිද්ධ ස්ථාන රකින්න/පිරිසිදු කරන්න/උපදෙස් දෙන්න/නෙවෙයිද දහස් ගනනින් බදු ගෙවන්නේ?
    :rolleyes:
     
    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    aasiyawe ascharye

    mchan api inne aasiyawe ascharyene
    eakai ehema wela thiyanne
    ape amma hospital eke inne
    gate eka arinne kalin minissu ringanawa
    api yanakota laginne oone 12 pahuwenakal
    maara rataka thama ipadune
    maha paalakayonta saaapa wewa !
     
    • Like
    Reactions: shammee

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මිගාර අය්යා කියන කතාව ඇත්ත...ඔය වගේ තැන් ලංකාවේ මිනිස්සුන්ගෙන් බේරගන්න නම් ගොඩක් අමාරුයි තමයි..ඒ අපේ ගොඩක් මිනිස්සුන්ට මේ මගේ රට කියන හැඟිම නැති හින්දා..ඒත් අය්යේ..මේ තැන් විදේශිකයොත් එන තැන්..මං දකින්නේ මේක ඒ ඒ ස්ථාන පාලනය කරන අයගේ වැරැද්ද...ඒ අය මීට වඩා මේ ස්ථානවල පහසුකම් ගැන,පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලටයි මං නම් හිතන්නේ...
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම සම්පූර්ණයෙන්ම එකඟයි මේ කතාවට.අපේ සිතිවිලි චිප්ලවයක් අවශ්‍යයි තමා.නීති වලට වඩා.:yes::D
    ඇයි එතකොට ඔය ප්‍රසිද්ධ ස්ථාන රකින්න/පිරිසිදු කරන්න/උපදෙස් දෙන්න/නෙවෙයිද දහස් ගනනින් බදු ගෙවන්නේ?
    :rolleyes:

    හිමිදිරියේම වලියක් දානවා....

    රකිනවානේ දැනටත්..
    පිරිසිදුකරන්න නම් ලේසි නෑ, මම කිව්වේ ගෝල්ෆේස් පොඩ්ඩක් බලන්න, එතනින් ඒ කුණු සුද්ද කරන්න නම් ටිකට් කඩලා ඇතුලට දාන්න වෙනවා...
    උපදෙස්නම් අපේ ලංකාවේ වැඩක් නෑනේ..
    රජය ඔයවගේ වැරදිකරන අයට දඬුවම් කරොත් මොනවාවෙයිද...? එතනින් එහාට මම කථාකරොත් මේක දේශපාලනීකරණය වෙනවා
     
    මිගාර අය්යා කියන කතාව ඇත්ත...ඔය වගේ තැන් ලංකාවේ මිනිස්සුන්ගෙන් බේරගන්න නම් ගොඩක් අමාරුයි තමයි..ඒ අපේ ගොඩක් මිනිස්සුන්ට මේ මගේ රට කියන හැඟිම නැති හින්දා..ඒත් අය්යේ..මේ තැන් විදේශිකයොත් එන තැන්..මං දකින්නේ මේක ඒ ඒ ස්ථාන පාලනය කරන අයගේ වැරැද්ද...ඒ අය මීට වඩා මේ ස්ථානවල පහසුකම් ගැන,පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලටයි මං නම් හිතන්නේ...
    :yes::Dසාමාන්‍ය මිනිසුන්ට තියෙන්නෙ වෛරයක් කියලයි මට හිතෙන්නේ.මොකද තියන එකා දොරකඩටම වාහනේ යනවා.පලමුවෙන් ඇතුල්වෙනවා.
    ලැඟුම් ගන්නෙ සුපිරි තැන්වල(ඒ තැන්වල වැඩ පිලිවෙලයි)
    අති විශාල පිරිස සාමාන්‍ය ජනතාව.ඔවුන්ට දක්වන සැළකිල්ලේ තරමට (මුර කරුගෙන් පවා තාඩන-පීඩන)නිහඬවම මහා අප්පිරියාවක් දක්වනවා පවතින ක්‍රමයට විරුද්ධව.
    මේ ක්‍රමය වෙනස් කරලා මේක හැමෝටම පොදු-අපේ දෙයක් කියන හැඟීම වපුරන්න ඕන නේද?
    :rolleyes:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    හිමිදිරියේම වලියක් දානවා....

    රකිනවානේ දැනටත්..
    පිරිසිදුකරන්න නම් ලේසි නෑ, මම කිව්වේ ගෝල්ෆේස් පොඩ්ඩක් බලන්න, එතනින් ඒ කුණු සුද්ද කරන්න නම් ටිකට් කඩලා ඇතුලට දාන්න වෙනවා...
    උපදෙස්නම් අපේ ලංකාවේ වැඩක් නෑනේ..
    රජය ඔයවගේ වැරදිකරන අයට දඬුවම් කරොත් මොනවාවෙයිද...? එතනින් එහාට මම කථාකරොත් මේක දේශපාලනීකරණය වෙනවා

    :yes::yes::yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    හිමිදිරියේම වලියක් දානවා....

    රකිනවානේ දැනටත්..
    පිරිසිදුකරන්න නම් ලේසි නෑ, මම කිව්වේ ගෝල්ෆේස් පොඩ්ඩක් බලන්න, එතනින් ඒ කුණු සුද්ද කරන්න නම් ටිකට් කඩලා ඇතුලට දාන්න වෙනවා...
    උපදෙස්නම් අපේ ලංකාවේ වැඩක් නෑනේ..
    රජය ඔයවගේ වැරදිකරන අයට දඬුවම් කරොත් මොනවාවෙයිද...? එතනින් එහාට මම කථාකරොත් මේක දේශපාලනීකරණය වෙනවා

    ලොකු ලොකු කුඩු කාරයො වැරදි කරන අය අල්ලන්නෙ නැති ආණ්ඩුව මෙ කොලයක් බිම දැම්ම අයට දඩ ගහනව කියයි....බොහොවිට ඊලග ඡන්දෙන් පලකයන්ට ගෙදර යන්නත් වෙයි.....මෙව හදන්න හරි අමරුයි අපෙ ගොඩක් මිනිස්සුන්ගෙ ජාති ආලය දේශප්‍රෙමීකම තියෙන්නෙ කටෙ විතරයි.......එක හරියට හිතින් කල දවසක මෙව හරියයි.....එත් අපිට දකින්න පුලුවන් වෙන කලෙක එක වෙයිද ???
     
    Last edited:

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ශම්මි අක්කි කියන කතාව නම් සහතික ඇත්ත.ඔන්න පිටරටක ඉදන් කව්රු හරි එනවා කිව්වොත් නම් ඔක්කොම සුද්ද කරයි.එතකල් මේවා බලධාරීන්ට පෙන්නේ නෑ
     
    හිමිදිරියේම වලියක් දානවා....

    රකිනවානේ දැනටත්..
    පිරිසිදුකරන්න නම් ලේසි නෑ, මම කිව්වේ ගෝල්ෆේස් පොඩ්ඩක් බලන්න, එතනින් ඒ කුණු සුද්ද කරන්න නම් ටිකට් කඩලා ඇතුලට දාන්න වෙනවා...
    උපදෙස්නම් අපේ ලංකාවේ වැඩක් නෑනේ..
    රජය ඔයවගේ වැරදිකරන අයට දඬුවම් කරොත් මොනවාවෙයිද...? එතනින් එහාට මම කථාකරොත් මේක දේශපාලනීකරණය වෙනවා
    නෑ මම දැන් තරහා ගන්නෙ නෑ:D
    මගේ තර්කය ලංකාවෙ වටේම මුහුද.සමහර ලස්සන තැන්වල ඇවිදින්න අපිට අයිතියක් නෑ.පොලිසිය මරුවෝ වගේ පන්නනවා.ඒ අතරින් විශාල පිරිසක් යනෙන තැනක් ගාලුමුවදොර පිටිය.ඉතිං ඒ තැන් විශේෂ උවමනාවකින් බලාගන්න ඕන නේ?(මොකද තවම ග්‍රාමීය ඇවැතුම් පැවතුම් තියන මිනිස්සු ඉන්න රටක් මේ)දැන් බලන්න නුවර අනිසි තැන්වලින් පාර පනින අය දැනුවත් කලා-දඩ ගැහුවා.දැන් කවුරුත් ඒ වරද කරන්න බයයි.මේ වගකීම/සෙවිල්ල නැත්තෙ ඇයි අනිත් තැන්වලට.
    අනික බල්ලට ගිය රටේ නීතිය.ඇයි පොලිතින්/ප්ලාස්ටික් තවම බාවිතා වෙන්නේ???
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :yes::Dසාමාන්‍ය මිනිසුන්ට තියෙන්නෙ වෛරයක් කියලයි මට හිතෙන්නේ.මොකද තියන එකා දොරකඩටම වාහනේ යනවා.පලමුවෙන් ඇතුල්වෙනවා.
    ලැඟුම් ගන්නෙ සුපිරි තැන්වල(ඒ තැන්වල වැඩ පිලිවෙලයි)
    අති විශාල පිරිස සාමාන්‍ය ජනතාව.ඔවුන්ට දක්වන සැළකිල්ලේ තරමට (මුර කරුගෙන් පවා තාඩන-පීඩන)නිහඬවම මහා අප්පිරියාවක් දක්වනවා පවතින ක්‍රමයට විරුද්ධව.
    මේ ක්‍රමය වෙනස් කරලා මේක හැමෝටම පොදු-අපේ දෙයක් කියන හැඟීම වපුරන්න ඕන නේද?
    :rolleyes:

    අනිවා අක්කේ...ලොකු වෙනසක් කරන්න ඕන..ඒක දේශපාලන වශයෙන් වගේම සමාජීය වශයෙනුත් වෙන්න ඕන..මිනිස්සුත් හිතන්න ඕන මේ මගේ රට මේ දේවල් මං ආරක්ශා කරන්න ඕන කියන හැඟිම ඇති කර ගන්න ඕන....
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ape kattiya niyamai seegiri gala lagama toilet hadanna hadana minissune, dan oya hama thanama vikuna gena bada kata purawagena kanna hadana aya kochchara nan innawada eka nisa,

    so oya seegiriya, kataragama wage seema dala thiyenne eka nisa tamai, issara katagama kiri wehera lagatama vahanen yanna puluwan and kiri weherata yanakan mal kada wenuwata wadiyen tibila tiyene tea kada, so hitha ganna puluwan ne kochchara minissu tamanta keeyak hari hoya ganna thiye nan ethana thiyena poojaneeya kama wath hithanne na

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලොකු ලොකු කුඩු කාරයො වැරදි කරන අය අල්ලන්නෙ නැති ආණ්ඩුව මෙ කොලයක් බිම දැම්ම අයට දඩ ගහනව කියයි....බොහොවිට ඊලග ඡන්දෙන් පලකයන්ට ගෙදර යන්නත් වෙයි.....මෙව හදන්න හරි අමරුයි අපෙ ගොඩක් මිනිස්සුන්ගෙ ජාති ආලය දේශප්‍රෙමීකම තියෙන්නෙ කටෙ විතරයි.......එක හරියට හිතින් කල දවසක මෙව හරියයි.....එත් අපිට දකින්න පුලුවන් වෙන කලෙක එක වෙයිද ???

    ඔන්න මල්ලෙන් පැන්නා..
    පාලකයන්ව යවන්න බලාගෙන ඉන්නවට වඩා විපක්ෂය කරන්න ඕනා මේවගේ වැරදි පෙන්නන එක නේද..?
    අද කරන්නේ කරන්න දෙයක් නැතිනිසා මඩ ගැසීම...