මේ රට අපේද!???

Snake eyes

Member
Nov 18, 2009
1,932
69
0
Negombo,Now in U.K
*මේවට ඉක්මනින්/ආරක්ෂිතව ඉවත් කරන්න පුලුවන් වැසිකිලි තියනවා සමහර රටවල.&තැන්වල.
* ගයිඩ්ලා කියලා දෙන දේවල් සමහර වෙලාවට පුදුම හිතෙනවා.මට ඇහුනා විදේශිකයෙකුට කියනවා සීගිරියෙදී...කාශ්‍යප මේක සහෝදරයට බයේ හැංගෙන්න ඉක්මනින් හදපු බලකොටුවක් කියලා..ඉතිං සුද්දා කියනවා වෙන්න බෑ..මේක කලාගාරයක් නේ-විමානයක්නේ කියලා.කොහොමද මර බයේ ඉන්න කෙනෙක් මේවගේ එකක් හදන්නෙ කියලා...
*සෑහෙන බාරදූර රස්සාවක් නේ?:D
samahara aya kamathi kamathi deval kiyanwa eth ey nisa api mara chater kanawa rata nagamu baila kiwwataapi dnnawane meke sellama
 

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
අනිවා අක්කේ...ලොකු වෙනසක් කරන්න ඕන..ඒක දේශපාලන වශයෙන් වගේම සමාජීය වශයෙනුත් වෙන්න ඕන..මිනිස්සුත් හිතන්න ඕන මේ මගේ රට මේ දේවල් මං ආරක්ශා කරන්න ඕන කියන හැඟිම ඇති කර ගන්න ඕන....

ane palayan ban boru padiya wenne nethiwa:angry::angry::angry: mama kiyanne ne thota:growl:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
දැන් ලංකාවේ බොහෝ වැදගත් තැන්වලට යන්න නම් හැතැම්ම ගානක් පයින් යන්න වෙලා.
මම ළඟදී හදිසියේ සීගිරියට ගියා යාලුවෙක් නිසා.හැතැම්මකට එහායින් වාහනේ දාලා පයින් යන්න ඕන.පාර්ක් එකේ වෙළෙන්දෝ ගහමරා ගන්නවා.ඔතන වාහන දාන්න එපා! මෙතන එපා!!

ඒ මදිවට අනුරාධපුරෙත් එහෙමලු!අනික, අපි අපේ රටේ වැදගත් තැන් බලන්න සල්ලි දෙන්නත් ඕන.ඒ ගත්තත් කමක් නෑ,ඒ තැන්වල යමක් කෙරෙනවානම්.සමහර තැනක හරියට ටොයිලට් වත් නෑ.දූවිලි විමානේ.

ඔයාලටත් අත්දැකීම් ඇති නේ?
:angry:

rate watina dewal rakin na inna anduwe ayathana hariyata wada naha

rate watina dewal nathi wela yanawa :angry:
 

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ou machann SL ayage mind eka hadannaona meeta wada deyak karanna onabn :3 aduma gane meke enna ayawath ehema kaloth eka tika tika hari spread wei........ :S ane manda :#
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔතන ලොකු ප්‍රශ්නයක් තියනවා...මටත් ඔය ගැන අත් දැකීම් තියනවා...මන් අද හවස ඔය ගැන කතා කරන්න එන්නම්..දැන් වැඩට යන්න ඕනෙ,,

    +EK Advertisement+

    (අලුත්ම update එකට මෙතනට click කරන්න)