US Army in Afghanistan....

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මට නම් හිත්න්නෙ මුන්ට පිස්සු කියලා... අනුන්ගේ මගුල් වලට හොට දාන්න ගිහිල්ලා ඉල්ලන් කනවා... අපේ හමුදාවේ කොල්ලො වගේද..?? මුන් මාර ආතල් එකේ යුද්ධ කරන්නේ... මෙච්චර දේවල් තිබිලත් ඉතින් මෙයාලට හරියට ඉලක්කයක් ගන්න බැහැලුනේ... හැමදාම අහිංසක මිනිස්සු මැරෙනවා.. අපේ කොල්ලෝ කරපු වැඩ ව්අල පිංතූර අරන් දැම්ම නම් මෙයාලා කැලේ.. මේ කට්ටිය ගැන ලෝකෙන් අනුකම්පාවක් ගන්න තමයි මෙයාලා මෙහෙම පින්තූර අරන් දාන්නේ.. අපේ උන්ට මොන ටේබල් ටෙනිස්ද..? මොන සන්ග්ලාස් ද..?? ඒත් ඔය යස අගේට දුන්නේ වැඩේ... මේවා දැක්කහම නම් මට අපේ හමුදාවේ කොල්ලො ගැන සිය දහස් ගුනයක් ආඩම්බරයි...

    1000000000000000% true machan

    And krazy gr8 post as usual
    rep denna balu ne
    :oo::oo::oo:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    හ්ම්ම් ඒකනම් ඇත්ත බං මතකද අර The Hurt Locker Film එක :dull::dull:
    හැබැයි මුන්ට වඩා කට්ට අපේ කොල්ලෝ කෑවා:yes::yes:

    eka mama thama beluwe nah :baffled:
    iraq wala scene ekakda thiyenne?
    ow :yes:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    eka mama thama beluwe nah :baffled:
    iraq wala scene ekakda thiyenne?
    ow :yes:
    ඔව් බං නියම ෆිල්ම් එක ඒක!
    ඒ වගේම තමයි Green Zone
    The A Team කියන දෙකත් අද මම ඒ ෆිල්ම් 3ම දාන්න ඉන්නේ එලකිරි එකේ ඩවුන් කරගනින් ;)HD:D