US Army in Afghanistan....

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    100%ක් හරි මචං, මුන්ට මෙච්චර පහසුකම් තිබිලත් තාම මේක ඉවර කරගන්න බෑ
    අපේ කොල්ලන්ට ඔය පහසුකම් තිබ්බා නම් මීට ගොඩාක් කලින් මේ යුද්දේ ඉවර වෙලා :yes:

    අපේ කොල්ලන්ගේ තියෙන හිතේ හයිය මුන්ට නෑ.. අනිත් එක එහෙම එකක් එන්නත් ඉඩක් නැහැනේ බං... මුන් කරන්නේ අනුන්ගේ යුද්දයක්නේ... :P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අපේ කොල්ලන්ගේ තියෙන හිතේ හයිය මුන්ට නෑ.. අනිත් එක එහෙම එකක් එන්නත් ඉඩක් නැහැනේ බං... මුන් කරන්නේ අනුන්ගේ යුද්දයක්නේ... :P
    හි හි ඔව් බං, මුන් නිකන් අර බ්‍රොඉලර් කුකුල්ලු වගේ කිසිම හයියක් නෑ බඩු තියෙනවට අනුන්ගේ යුද්දයක් කරනවා :D