රට කෙලින් කරන්න බැරිනං-යහපාලනය-විනය-නීතිය -සමානාත්මතාවය පවත්වාගෙන යන එක ආන්ඩුවල වගකීමක් නේන්නම්!dan itin aandu walata bana bana indapalla.. mewata waga kiyanna oone hama lankawe kenekma.. trip ekak giyath beela bothal ehemehe daala enawa.. ratata adare kiwwata ewa pennanne na minissu..

කිසි වැඩකට නැහැ...මම කියන්නෙ රජයයි මේවට වගකියන්න ඕනේ...වෙළඳුන්ට බැතිම්තුන්ට කිසිම සහනයක් නැහැ කිසිම සැලසුමක් නැහැ............

ඒක තමයි.ඉතිං කියනවා මිනිස්සු යුතුකම් ඉෂ්ඨ කරන්න ඕනලු!කෝටි ගනන් ආදායම් ලැබෙනවා බොහොමයක් තැන්වලට.මොනවද ඒ සල්ලිවලින් කරන්නේ?
බය වෙන්න එපා guys. මම ජනාධිපති වෙලා ශම්මි ජනපති ආර්යාව උනාම අපි මේ සේරම වෙනස් කරනවා.... නේද ශම්මි?![]()

I can do that bro...... jst wait and see .... but i want to say,surname of the king may not change .... bcz mine also itz "Rajapaksha"in ur dreams
for u 2 become the king the current king needs 2 go ; i don't see that happening soon

බය වෙන්න එපා guys. මම ජනාධිපති වෙලා ශම්මි ජනපති ආර්යාව උනාම අපි මේ සේරම වෙනස් කරනවා.... නේද ශම්මි?![]()

I can do that bro...... jst wait and see .... but i want to say,surname of the king may not change .... bcz mine also itz "Rajapaksha"![]()

ඒක තමයි.ඉතිං කියනවා මිනිස්සු යුතුකම් ඉෂ්ඨ කරන්න ඕනලු!කෝටි ගනන් ආදායම් ලැබෙනවා බොහොමයක් තැන්වලට.මොනවද ඒ සල්ලිවලින් කරන්නේ?
![]()
I can do that bro...... jst wait and see .... but i want to say,surname of the king may not change .... bcz mine also itz "Rajapaksha"![]()
ඔවු පොදු පහසුකම් මෙතනට අදාලයි.මූලික මාතෘකාව පොදු/වැදගත් තැන්වලදිවත් ඇති නැති හැමෝටම එකවගේ සලකන්නැත්තෙ ඇයි කියන එක.Lankawe kisima thanake podu pahasukam gane nam katha karala wadak na...,
100% ekagai..ewanam wenas wenne onee...,
namuth me thred eke ewa gane newai neda?
ඔවු පොදු පහසුකම් මෙතනට අදාලයි.මූලික මාතෘකාව පොදු/වැදගත් තැන්වලදිවත් ඇති නැති හැමෝටම එකවගේ සලකන්නැත්තෙ ඇයි කියන එක.
එළකිරි වගේ 'entertainment web site' එකක මේ වගේ මාතෘකාවක් සාකච්ඡා කිරීම........

එළකිරි වගේ 'entertainment web site' එකක මේ වගේ මාතෘකාවක් සාකච්ඡා කිරීම........
මේක entertainment site එකක් වගේද මචන් පේන්නේ....
එහෙනම් ටිකක් ඔලුව සුද්දකරගනින්, මෙතන විවිධ සමාජතලවල කට්ටිය එක්වන තැනක්..
බුද්ධිමත් කථාවක් කරන්න පුළුවන් තැනක්..
ඒක ෆන් එකට විතරක් use කරනවානම්, වරදක් නෑ, ඒත් ඒක එයාගේ මානසික මට්ටමේ පහත්බව....
මොකද වැඩක් ගන්න පුළුවන් තැනක්/යම් බුද්ධියක් ගන්න පුළුවන් තැනක් අතහැරීම.

Machan mawa waradawa therum ganna epa... mata kiyanna puluwanda el walin oyage buddhiya wardhanaya wechcha eka thanak.......මේක entertainment site එකක් වගේද මචන් පේන්නේ....