2010 July 15 - Love Show with GOMI! (EK Radio)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදා ම වගේ ඉතාම අලංකාරව, ලයාන්විත ව හා ආදරනීය ව මේ වැඩසටහන කළාට බොහොමත් ම ස්තූතියි ගෝමි. අපූරුයි!. එ වගේ ම හැමෝගෙම දීර්ඝ වූ ගීත තිළිණයන් කියවන්නට හා ලස්සන ම ලස්සන ආදරය වෑහෙන සිංදු රාශියක් පිරිනමන්නට වුණ මහන්සිටයත් ස්තූතියි. ආදරනීයව මේ වගේ හැමදාම සාර්ථක වැඩසටහන් කරන්නට හැකිවෙන්න කියල ප්‍රාර්ථානා කරනව!!

    හැමදාම තිරය පිටුපස සිට සෑහෙන සේවයක් සලසන අපේ එළකිරි රේඩියෝ ටීම් එකේ සියලුම දෙනාගේ කැපකිරීමත් මේ අවස්ථාවෙදි ආදරයෙන් සිහිපත් කරනව. ජීටී අයිය ඇතුළු දායකවෙන, මහන්සි වෙන හැමටත් බොහොමත් ම ස්තූතියි.

    හැමදාම වගේ ත්‍රේඩ් එකේ අලංකරණය වැඩි කරමින් ‍ගීත තිළිණයන් පිරිනමන, ගීත අසන, කථාබහ කරන සියලුම දෙනාටත් එළකිරි රේඩියෝව සවන්දෙන සියලු ම දෙනාටත් ස්තූතියි.