Help Need ~ Urgent

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Very sorry මචං :no:

    මාත් එකියෙක්ට ;) කිරුලපනින් එකක් හොයනවා :/
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගැහැණු ලමයෙකු සදහා නවාතැන් පහසුකමක් උවමනා කර තිබේ. :yes:

    කොල්ලුපිටියට ඉක්මනින් ලගා විය හැකි පෙදෙසක විය යුතුය. :yes:

    කිරිබත්ගොඩ / කඩුවෙල / මාලබේ / දෙල්ගොඩ අවටින් නම් ඉතා හොදයි. :)

    මේ ගැහැණු ලමයා කවුද යන ප්‍රශ්නය ඇසීම තහනම්ය. :no::dull:

    එළකිරි කට්ටිය මට මේ උදව්ව කරලා දෙනවද....?:oo:

    හොද තැනක් වෙන්න ඕනා. :yes:

    අද දවස ඇතුලත, මට මේ ගැන දැනගන්න ඕනා...!! :D



    Very sorry මචං :no:

    මාත් එකියෙක්ට ;) කිරුලපනින් එකක් හොයනවා :/

    Have either of you checked at the YWCA hostel at union place ?
     

    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    SLIIT eka langa raumak daapan ko :D oya notice 50k withara thiyenne "Gehenu lamun sadaha nawathen pahasukam etha" kiyala :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අරලියගහ පැත්තෙන් තැනක් කමක් නැද්ද?? හීහී ,
    අපිටත් නොකිය මෙයා හම්මේ ,
    හොයාදෙන්න බලන්නම් ,

    කොහෙන්හරි කමක් නෑ.....!! :yes:

    අරලියගහ පැත්තෙන් එපා.......:no: නාමල් ඉන්නවනේ .....!! :frown::growl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    balamuko hoyala
    kokata sllt eka gava balapan
    ape geval gava then deka thunakuth thibba