Anger in Sinhala songs

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Are there any Sinhala songs that expresses anger ?
    There are loads of sad songs, happy songs, songs on love, patriotic songs, amusing songs, total nonsense songs in Sinhala but are there any songs that expresses anger ?

    The only song that I can think of that even comes close to this is "කටකාරකම්"

    Share your thoughts.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me sinduveth upahasayak, kenthiyak vage deyak thiyanava vage.

    බොරු චාටූ කතා කීවාට ගොතා
    අපි දන්නව ගෑණූ ‍ළමෝ
    හද අල්ලේ තියා පණ දෙන්නම් කියා
    හැර ගියදාට සෝකයි බොහෝ

    වැටුනා ම මායම් ‍දැලේ
    හැමදා ම සෝකෙන් පෙලේ
    ගියදාට ඈ වෙන්වෙලා
    ඔය දිව්‍ය ප්‍රේමය ‍කැලේ

    බොරු චාටූ කතා .....

    සෙවනැල්ල වාගෙයි ඔයා
    මනමාලි වෙන්නම් කියා
    ගියදාට ප්‍රේමෙන් හෙලා
    පෙම් සාගරේ වේලිලා

    බොරු චාටූ කතා .....

    මුළු ලෝකේ මිදුලේ මවා
    කිරියෙන් හා පැණියෙන් කවා
    ගියදාට ඈ පෙම් ලොවින්
    අම්මා දුන් කිරි එයි කටින්

    බොරු චාටූ කතා .....


    ගායනය :- මොරිස් දහනායක
    උපහාසයක් නම් තියෙනෙව. ඒත් තරහ හැගීමක් නෑ නේද ?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    all, all my hate cannot be bound
    I will not be drowned
    by your thoughtless scheming
    so you can try to tear me down
    beat me to the ground
    I will see you screaming
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    මේකෙ තරමක් දුරට තරහක් තියෙනව. වැඩියෙන් තියෙන්නෙ dissapointment නේද?
    හ්ම්.ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ කියන එකත් හොඳයි.තරහක් ගැන නෙමේ හැබයි.මොකටද ඔනේ?English හරියන් නැද්ද?:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්.ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ කියන එකත් හොඳයි.තරහක් ගැන නෙමේ හැබයි.මොකටද ඔනේ?English හරියන් නැද්ද?:P
    "ඈයි කලේ" song doesnt express anger. Its a somewhat different song but its not anger.

    there are enough songs in English that expresses anger. However cant think of any Sinhala songs. Just thinking why that is so.. :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් මොකෝ නෝනා එක්ක තරහා වෙලා සින්දුවක් දාලා anger express කරන්නද ලෑස්තිය? :P
    ඒවට තමයි අත පය තියෙන්නෙ. නෑ, මේක මතක් උනෙ රේඩියෝවෙ කටකාරකකම් සිංදුව ගියා.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඒවට තමයි අත පය තියෙන්නෙ. නෑ, මේක මතක් උනෙ රේඩියෝවෙ කටකාරකකම් සිංදුව ගියා.
    හෆ්ෆා
    හෙන දරුනුයිනෙ :P
    හික් හික් මම මේ ත්‍රෙඩ් එක දැකලම ඔය සින්දුව බාලා දැන් අහනවා :yes:

    කිලර් බී ගෙ රැප් එක තමයි මැක්සා!