your feelings about this

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
සරල ප්‍රශ්ණයක්නේ යාලුවා
ඒ අපේ හිතේ කොනක එයා විශේෂ ඉඩක් වෙන් කරගෙන හිටපු නිසයි
ඇයි යාලුවටත් එහෙම අත්දැකීමක් තියෙනවද?

:yes::yes::yes:
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
අනිවා මචෝ..ජීවිතේ කවදාවත් අපිට කිසිම විදියක අනුකම්පාවක් දක්වන්නේ නෑ...

Sometimes it does...Most of the times it doesn't...


ඒක තියෙන්නේ උබේ රොම් එකේ... මම වගේ රැම් එකේ තියා ගනින්.. එතකොට පටස් ගාල අමතක වෙනවා..... :yes:

Ehema karala athi wede mokakda...???


mama nam ada full format ekak denna hithagena inne..........

nathnam lagadima stuck wenawa...
...... :yes::yes::yes:

I am already stuck...!!!


ආදරේ එහෙම තියාගන්න පුලුවන්ද?....:no::no::no:

බැහැ...!!!