වින්දනයට_ට්‍රයිගොනා(+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වින්දනයට_ට්‍රයිගොනා(+)

    වින්දනයට ට්‍රයිගොනා


    abcd0004ix.jpg




    ට්‍රයිබුල් යනු ස්වභාවික ශාක සාරයන්ගෙන් සෑදුම්ලත් සුවිශේෂි පෝෂණ අතිරේකයක් වන අතර එය කරල් වශයෙන් ඔබට ලබා ගත හෑක.


    ප්‍රතිඵල
    ට්‍රයිබුල් ලිංගික ක්‍රියාකාරිත්වය වෑඩි කරයි. අපගේ අධික වෙහෙසකාරි ජිවන රටාව තුල හීන වී ගිය ලිංගික ආශාව උද්දීපනය කරන අතර ලිංගික උත්තේජනය ද වෑඩි කරයි. ලිංගික ක්‍රියාවලියේදී උපරිම ක්‍රියාකාරීත්වයක් ලබා දෙයි.


    අපගේ ලිංගික දුර්වලතාවයන්ට සහ ගෑටළුවලට හේතු
    අධික මානසික ආතතිය, විඩාව, කාර්යය බහුලත්වය මෙන්ම නිසි පෝෂණයක් නොලෑබීම සහ දියවෑඩියාව සහ අධික රුධිර පීඩනය වෑනි රෝගී තත්ත්වයන් මෙන්ම දිර්ඝ කාලීන විවිධ ඖෂධ භාවිත කිරිම ප්‍රධාන හේතූන් වේ. මීට අමතරව විශේෂයෙන් කාන්තාවන්ට මාසිකව සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්ගේ සමහර බලපෑම් මෙන්ම ආර්තවය නතර වීමෙන් පසු ශරිරය තුල සිදුවන හෝමෝන විපර්යාසයන් ද මීට හේතු වේ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වින්දනයට_ට්‍රයිගොනා(+)

    සුදුසු වන්නේ
    අවුරුදු 18න් ඉහල කාන්තා, පිරිමි ඕනෑම කෙනෙකුට ඕනෑම වයසකදි ට්‍රයිබුල් භාවිත කිරිමෙන් ඔවුන්ගේ ලිංගික ගෑටළු මග හරවාගත හෑක.



    භාවිත කල යුත්තේ
    දිනකට උදේ සහ සවස කරල් 1 බෑගින් මාස 2-3ක් නොකඩවා භාවිතා කිරිමෙන් ප්‍රතිඵල ලබා ගත හෑකිය. (ප්‍රතිඵල ලෑබෙන කාලය එක් එක් පුද්ගලයාගේ ශරිර තත්ත්වයන් මත වෙනස් වේ. උදාහරණයක් ලෙස යම් පුදගලයකුට දින 2-3 ක් වෑනි කෙටි කාලයකදී ප්‍රතිඵල අත්විදිය හෑකි අතර තව සමහරෙකුට සති 1-2 ක් හෝ මාසයක් පමණ කාලයක් ගත විය හෑක.) නොකඩවා මාස 2-3ක් කාලයක් භාවිතා කිරිමෙන් පසු අවශ්‍යතාවය අනුව භාවිතා කල හෑක.



    අතුරු ප්‍රතිඵල ඈති වේද ?
    නෑත. ට්‍රයිබුල් යනු ආහාරමය අතිරේකයකි. එබෑවින් දියවෑඩියා, අධි රුධිර පීඩන රෝගීන්ට පවා ඔවුන්ගේ එදිනෙදා ඖෂධ සමග කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිත කල හෑක. ට්‍රයිබුල් TGA ඈතුළු ඉහල ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකුලව නිෂ්පාදනය වේ.


    වින්දනයට කෑමති අයට වගේම.. මේවා ගෑන නොදන්නා අයට දෑන ගෑනිම සදහායි...
    මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න මං හිතුවේ...

     

    kingdewi

    Well-known member
  • ස්වභාවික ක්‍රියාවලියක් වන ලිංගික ක්‍රියාවලියට මොන ආහාර අතිරේකද යාලුවා..මැල්ලුමක් පලා කොළ ටිකක් අලුත් පළතුරු ටිකක් කන්න වාසනාව තියෙන අපේ රටේ අයට ඕවා ඕනෙ නැහැ.
    හැබැයි මනස ලෙඩ කරගෙන අර පෙත්ත නැත්නම් විනාඩි දෙකයි, පෙත්ත ගත්තොත් පැයයි කියල මනසෙ රෙජිස්ටර් කරගත්තොත් නම් ඉතින් ජීවිතේම කෲත්‍රිම දේවල් වලට වහල් වෙලා ඉන්නයි වෙන්නෙ..
    නමුත් ආහාර අතිරේක අවශ්‍ය අයත් ඉන්නව..ඒක ඉතින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හරි පෝෂණවේදියෙක් හරි තීරණය කොළොත් තමයි හොඳ?