කඩවත Airtel 3G

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    කඩවත Airtel 3G Signal තියනවද?

    මම දැං පාවිච්චි කරන්නෙ උපහාර 3.5G Connection එක. 1GB - රු240/= (Down/UP -1Mbps)

    Airtel 0 to 5GB - Rs.299 (1.8Mbps Up/ 384 Kbps Down)

    මේක ලාබයි වගේ. මම එකට මාරු වෙන්නයි හිතුවේ.

    කඩවත පැත්තෙ කවුරුහරි Airtel BroadBand පාවිච්චි කරන අය ඉන්නවද?
    Speed එක එහෙම කොහොමද? :D
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    කඩවත Airtel 3G Signal තියනවද?

    මම දැං පාවිච්චි කරන්නෙ උපහාර 3.5G Connection එක. 1GB - රු240/= (Down/UP -1Mbps)

    Airtel 0 to 5GB - Rs.299 (1.8Mbps Up/ 384 Kbps Down)

    මේක ලාබයි වගේ. මම එකට මාරු වෙන්නයි හිතුවේ.

    කඩවත පැත්තෙ කවුරුහරි Airtel BroadBand පාවිච්චි කරන අය ඉන්නවද?
    Speed එක එහෙම කොහොමද? :D

    මචං කඩවත නම් සිග්නල් තියෙනවද දන්නේ නෑ. මා ගාවත් එයාර්ටෙල් ඩේටා පැකේජ් එකක් තිබුනා. එයාර්ටෙල් පැකේජ් ලාබ වුනාට ස්පීඩ් එක වෙනස් වෙනවා මචං. රෑට නම් හොදටම අඩුයි.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    These are my BB speeds

    890200020.png

    890216606.png

    890226260.png

    Airtel Rocks !!
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    890244189.png
    [/URL][/IMG]

    890245284.png
    [/URL][/IMG]

    890245776.png
    [/URL][/IMG]

    890246294.png
    [/URL][/IMG]

    කටුබැද්දටනම් එලකිරි වගේ තියෙනවා.
    කොහොමත් 150-250kbps වගෙ එනවා.