වෙන්ව යමි (venva yami)

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
  • Like
Reactions: dilrasan

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
අය්යේ..ඇත්තමටම ලස්සනයි..මෙක කියවලා මේ වගේ දෙයකට මුහුණ දෙන්න වුන අපේ හිතත් හදා ගන්න පුලුවන්..දිගටම ලියන්න අය්යේ.....all the best...
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අය්යේ..ඇත්තමටම ලස්සනයි..මෙක කියවලා මේ වගේ දෙයකට මුහුණ දෙන්න වුන අපේ හිතත් හදා ගන්න පුලුවන්..දිගටම ලියන්න අය්යේ.....all the best...

හරිම සතුටුයි ඔයාගේ අදහසට. මොකද මං මගේ හිත බිඳෙන්න ගිය වෙලාවක මේ වගේ දෙයක් ලිව්වා මිසක් මගේ හිතට මියැදෙන්න දුන්නේ නෑ. අතීතය අනාගතයට ශාපයක් වෙන්න ඉඩ තිබ්බෙත් නෑ. ඔයාලට මේ නිර්මාණය තුලින් එහෙම ධෛර්‍යයක් ලැබුණා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව... ස්තුතියි සහෝ...
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
Aiye puluwannam font colour eka wenas karala aluth pic ekak danawada. loku udawwak. :(:(:(

සහෝ ඒ දවස් වල තේරෙන විදිහට දාපු පසුබිමක්. පැහැදිලිවම දුර්වල පසුබිමක්. ඒත් මට පරණ දාපු පෝස්ට් එකක් එඩිට් කරන්න අයිතියක් නෑ. පේන්නේ නැත්නම් මේක බලන්න.

picture.php
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔහොම තමයි ..මොනා කරන්නද...හිතේ වෛරයක් නැති උනත දකින වාරයක් ගානෙ හිත රිදෙනවනෙ....:)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සහෝ ඒ දවස් වල තේරෙන විදිහට දාපු පසුබිමක්. පැහැදිලිවම දුර්වල පසුබිමක්. ඒත් මට පරණ දාපු පෝස්ට් එකක් එඩිට් කරන්න අයිතියක් නෑ. පේන්නේ නැත්නම් මේක බලන්න.

    picture.php

    Thanks aiya ! :D:D