Thanks Migaramk

dinushi99

Member
Jul 26, 2010
9
0
0

කව්ද ඉවර...
මට මුකුත් කියන්න එපා.. මිගාර අයියා ඔයාට බෑන් කරයි...
එයා එළකිරි එකේ මොඩල් කෙනෙක්ලු...
 

dinushi99

Member
Jul 26, 2010
9
0
0
හුකා .....

මිගාර එහෙනං එළකිරි එකෙන්ම ප්‍රස්තාවකුත් කර ගත්තා ඇ

අපි දෙන්නා හුකා කරලා ගොඩක් කල්...
මට කලින් එයාගේ පොඩි හුටපටයක් තිබ්බා, දැන් ඒක නෑ කියලා එයා කිව්වා..
මම සමාව දුන්නා,

මොකක්ද එයාගේ නම, මතක නෑ....
කාගෙද ලඟදි ඇදුම් ගැලෙව්වේ අන්න එයා
 

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    අපි දෙන්නා හුකා කරලා ගොඩක් කල්...
    මට කලින් එයාගේ පොඩි හුටපටයක් තිබ්බා, දැන් ඒක නෑ කියලා එයා කිව්වා..
    මම සමාව දුන්නා,

    මොකක්ද එයාගේ නම, මතක නෑ....
    කාගෙද ලඟදි ඇදුම් ගැලෙව්වේ අන්න එයා

    :rolleyes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    අපි දෙන්නා හුකා කරලා ගොඩක් කල්...
    මට කලින් එයාගේ පොඩි හුටපටයක් තිබ්බා, දැන් ඒක නෑ කියලා එයා කිව්වා..
    මම සමාව දුන්නා,

    මොකක්ද එයාගේ නම, මතක නෑ....
    කාගෙද ලඟදි ඇදුම් ගැලෙව්වේ අන්න එයා

    ගෙවල් වලිනුත් කැමැත්ත දුන්නද??
    බලපංකෝ කෙල්ලේ මූ අපිටවත් කිව්වේ නැ නේ ඕක

    නැ නැ ඔය අනං මනං කේස් දාගත්තට ඌ හෙන හොද එකා
    බය නැතුව බැද ගන්න
     

    dinushi99

    Member
    Jul 26, 2010
    9
    0
    0
    ගෙවල් වලිනුත් කැමැත්ත දුන්නද??
    බලපංකෝ කෙල්ලේ මූ අපිටවත් කිව්වේ නැ නේ ඕක

    නැ නැ ඔය අනං මනං කේස් දාගත්තට ඌ හෙන හොද එකා
    බය නැතුව බැද ගන්න

    අපේ ගෙදරින් නම් කැමතියි
    එයා අම්මට කියන්නම් කිව්වා
    මම දන්නවා එයා හරිම හොදයි ඒකයි මම එයාට කැමැත්ත දුන්නේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    අපේ ගෙදරින් නම් කැමතියි
    එයා අම්මට කියන්නම් කිව්වා
    මම දන්නවා එයා හරිම හොදයි ඒකයි මම එයාට කැමැත්ත දුන්නේ

    එතකොට අර ගැනු ළමයගේ ප්‍රස්නේ ?? අර ඇදුම් ගැලෙව්වයි කිව්වේ ?

    ඒකට මොකද කරන්නේ ?
     

    dinushi99

    Member
    Jul 26, 2010
    9
    0
    0
    එතකොට අර ගැනු ළමයගේ ප්‍රස්නේ ?? අර ඇදුම් ගැලෙව්වයි කිව්වේ ?

    ඒකට මොකද කරන්නේ ?

    ඒක ඉවරයි කියලා එයා මට කිව්වා..
    මම ආවේ එයාව බලන්න, අද ඇවිල්ලා නෑ
    මගේ මිගාර අයියව කොහේවත් ඉන්න ඇන්ටි කෙනෙක්ට දෙන්න මම ඉඩතියන්නේ නෑ
    මම ඕකිව මරනවා මගේ මිගාරව ලබාගන්න
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බය නැතුව බැද ගන්න.
    මතක ඇතුව ඇදුම් ගලවන්න දෙන්න එපා
     
    Last edited:

    sadunlk

    Member
    Nov 17, 2008
    279
    2
    0
    padaviya
    මම රැපිඩ්ශෙයා පාවිච්චි කරල තියනවා ටියුට්ස් වගේ දේවල් ඩවුන්ලොඩ් කර ගන්න. ඒත් රැපිඩ් ශෙයා ගැන ගොඩක් විස්තර දැන ගත්තා මිගාර යාලුවා දාපු පෝස්ට් එකෙන්.
    ඔන්න මමත් වැඩේ හරියට කලා..
    මේක ලස්සන පර්සියානු ගීතයක්...
    මම හිතන්නෙ මේක ඇහුවොත් ඔයාල දිගටම අහයි...
    ප්ලීස් ඉරාජ් අය්යට නම් අහුවෙන්න දෙන්න එපා...එ තරම් මියුසික් ලස්සනයි.

    http://rapidshare.com/files/409195326/02_Ehsan_Khajeh_Amiri_-_Saye_Be_Saye.mp3.html



    MACHAN SONG AKA NAM MAXA.....MIGARA dapu a post aka koheda machan tiyenne rapid share gana....pls matath dipanko.....