Thanks Migaramk

nilnethu1

Member
Jul 26, 2010
24
2
0
මම රැපිඩ්ශෙයා පාවිච්චි කරල තියනවා ටියුට්ස් වගේ දේවල් ඩවුන්ලොඩ් කර ගන්න. ඒත් රැපිඩ් ශෙයා ගැන ගොඩක් විස්තර දැන ගත්තා මිගාර යාලුවා දාපු පෝස්ට් එකෙන්.
ඔන්න මමත් වැඩේ හරියට කලා..
මේක ලස්සන පර්සියානු ගීතයක්...
මම හිතන්නෙ මේක ඇහුවොත් ඔයාල දිගටම අහයි...
ප්ලීස් ඉරාජ් අය්යට නම් අහුවෙන්න දෙන්න එපා...එ තරම් මියුසික් ලස්සනයි.

http://rapidshare.com/files/409195326/02_Ehsan_Khajeh_Amiri_-_Saye_Be_Saye.mp3.html
 

dinushi99

Member
Jul 26, 2010
9
0
0
මිගාර අයියා මට හැමදාම කථාකරනවා, එයා හරිම හොඳයි
 

dinushi99

Member
Jul 26, 2010
9
0
0
he does enjoy helping girls a lot :rofl:

එයාට බනින්න එපා.. මගේ අයියා..
මම අම්මටත් එයා ගැන කිව්වා..
මම දවසක් එයාගේ කඩේටත් ගියා, එයා හරිම හැන්ඩ්සම්....