නිකං දෙන පලියට ගන්න යන්න එපා. ඈත්තටම පාවිච්චි කරනව නං , download කරන්න විදිහක් නැත්නං විතරක් CD ගෙන්න ගන්න. නිකං දෙන පලියට ගෙන්න ගන්නහම වෙන්නෙ ඔය සේවාව නැති කරගන්න එක විතරයි. මොකද, උය විදිහට CD එවන්න යන වියදම දරාගන්න බැරි වුන ගමන් ඔය සෙවාව නවතින එක තමයි වෙන්නෙ.
ඊට පස්සෙ ඉතිං ඈත්තටම පාවිච්චි කරන කෙනෙකුටත් වැඩක් කරගන්න වෙන්නෙ නෑ.





mama eka parak 30 order kara
30ma ewala thibba
man laga thama 25 withara thiyenawa
wikuna gannath baha ubuntu cd wadak naha
උබට මොන්ගල් ද?
mama gawa tiyenne 10.4 Ubati mongal. pissa.................... Ubalata okka hari kiwwaham . Udin yanna anawaneeeeeeeeeeeeeeeeee
mama eka parak 30 order kara
30ma ewala thibba
man laga thama 25 withara thiyenawa
wikuna gannath baha ubuntu cd wadak naha
උබට මොන්ගල් ද?
ඒක කෑදරකම නැතිකරගැනීම විතරයි.
ඒක උබේ අතේ තෙරිමක්
ahhaaa apith ahe maiiiiiiiiiiMATH GENNUWA HABAI PAWICHCHI KARAN NA JOLIYATA GENNUWE![]()




පාවිච්චි කරන්නෙ නැත්නම් නිකන් බොරුවට උබුන්ටු සීඩී ගෙන්න ගන්න එපා..





aiyooo ban EK inna aun mewa kare 1900 bara ganan wala