උබුන්ටු CD නොමිලේ ගනිමු

Aug 4, 2009
3,094
582
0
Colombo
උබුන්ටු CD නොමිලේ ගනිමු

උබුන්ටු CD නොමිලේ ගනිමු

1.පලමුව link එකට ගිහින් Register විය Login යුතුය.

2.මෙතන ඔබට ඔනි CD Edition එක තොරන්න.
53177696.jpg

3.තෙවනුව ලෑබෙන Details පුරව(නිවෑරදී) Submit කරන්න.
74068689.jpg

4.සිව්වෙනි Ubuntu CD එකක් Home එකටම ලබේ.

29072010102.jpg

29072010103.jpg

29072010106.jpg

:love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිකං දෙන පලියට ගන්න යන්න එපා. ඈත්තටම පාවිච්චි කරනව නං , download කරන්න විදිහක් නැත්නං විතරක් CD ගෙන්න ගන්න. නිකං දෙන පලියට ගෙන්න ගන්නහම වෙන්නෙ ඔය සේවාව නැති කරගන්න එක විතරයි. මොකද, උය විදිහට CD එවන්න යන වියදම දරාගන්න බැරි වුන ගමන් ඔය සෙවාව නවතින එක තමයි වෙන්නෙ.
    ඊට පස්සෙ ඉතිං ඈත්තටම පාවිච්චි කරන කෙනෙකුටත් වැඩක් කරගන්න වෙන්නෙ නෑ.
     
    ඒක උබේ අතේ තෙරිමක්

    :yes::yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama eka parak 30 order kara

    30ma ewala thibba

    man laga thama 25 withara thiyenawa
    wikuna gannath baha ubuntu cd wadak naha

    උබට මොන්ගල් ද?

    ඕන්න ඔය වගෙ හාල්පාරුවො හින්දා තමයි මේ වගෙ සේවාවල් ලංකාවට නැතුව යන්නෙ.

    ඒක උබේ අතේ තෙරිමක්

    :yes::yes::yes::yes::yes:
    ඒක කෑදරකම නැතිකරගැනීම විතරයි.
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    පාවිච්චි කරන්නෙ නැත්නම් නිකන් බොරුවට උබුන්ටු සීඩී ගෙන්න ගන්න එපා..