help ..යන්ඩද ? එපාද ?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම මහ ගොන් ප්‍රශ්නයක් අහන්ඩ යන්නේ.ඒත් කමක් නෑ අහපල්ලකෝ..........
    මචං මට පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ.මගේ මාත් එකට පොඩි කාලේ ඉඳන්ම එකට ඉගෙන ගත්තු යාලුවෙක් ඊයෙ මැරි කලා .ඌ උසස් පෙළින් පස්සේ එක කැම්පස් එකකට ගියා .මම වෙන එකකට ගියා.ඊට පස්සෙත් ඌ අපේ ගෙදර ආව ගියා.හැබැයි කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ හිටපු ගමන් දෙන කෝල් එකකට ඇරෙන්ඩ කතා කරන්ඩ වෙලාවක් තිබ්බේ නෑ.ඒ දවස් වලම කම්පස් එකේ සෙට් කරගත්තු කෙල්ලෙක් හිටිය ඌට.ඒ කෙල්ලව ඊයෙ තමා මැරි කලේ..හැබයි මූ මට වෙඩින් එක කිව්වේ නෑ.

    මම ඊයෙ උදේ වාහනේ යනකොට උගේ ගෙවල් ගාව වෙඩින් කාර් එකකූයි තව වාහන පහක් හයක් නවත්තල තිබ්බ.මම බැලුව යකෝ මුගේ අක්ක ඩිවෝස් වෙලා ආයෙවත් මැරි කරනවද කියල.ඒත් මගේ යාලුවෝ සෑහෙන්ඩ පාරේ හිටිය.උන් අත දාල මාව නවැත්තුව.උන් හිතල තියෙන්නේ මම වෙඩින් එකට එනව කියල.මම මෙලෝ දෙයක් දන්නේ නෑ.උන් දන්නෙත් නෑ මට කියල නති විත්තිය..මට එවලෙ මාර ලැජ්ජාවක් අති වුනා.පුදුම කල කිරීමක්.මම ඕකට නොසෑහෙන උදව් කරල තියෙනව.ඒත් කමක් නෑ.මට අදහ ගන්ඩ බැරි වුනා.මම යාලුවන්ට එනව කියල බොරුවක් කියල එතනින් මාරු වුනා.උන් ටිකට මොනව හරි තේරුනාද දන්නේත් නෑ එවෙලෙ.

    එවෙලෙ තාමා මනමාලය ඒ කියන්නේ මගෙ අතිජාත මිත්‍රය මනමාලිව කන්දන් යන්ඩ එලියට බැහැපු ටයිම් එක.මම හිතන්නේ ඌ මගෙ කාර් එක එතන නවත්තල යනව දැක්ක.මම ඉතින් යාලුවන්ගෙ හැටි කියල හිත හදාගෙන හිටිය.

    දැන් ටිකකාට කලින් මූ මට කෝල් එකක් දීල කියනව මචං මම මැරි කලා.උඹට කියන්ඩත් බැරි වුනා බන්.පස්සේ මතක් වුනේ.හෙට අහවල් හෝල් එකේ හෝම් කමින් එක අහවල් වෙලාවට වරෙන් ලු.මම සද්ද නැතුව අහගෙන හිටිය.මම තීරනය කලේ නොයන්ඩ.ඊට පස්සේ තව මගෙ යාලු තෝල්කයෝ දෙන්නෙක් කෝල් කරල අහනව උඹ හෙට එනව නේද කියල.මම කිව්ව පොඩි වැඩකුත් තියෙනව බලමු කියල.උඹල මොක්ද කියන්නේ මේ වගේ වෙලාවක.නොයා ඉන්න එක හොඳයි නේද?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Wedding eka samanyen ganne, kellage peththen.ekata kollage peththen yanne tika denai.eka nisa kiyanna nethuwa ethi.Kollage yalowo maluwo okkoma enne home coming ekatai.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Wedding eka samanyen ganne, kellage peththen.ekata kollage peththen yanne tika denai.eka nisa kiyanna nethuwa ethi.Kollage yalowo maluwo okkoma enne home coming ekatai.

    eka mama dannawa ban.eka ehema wunaie kiyamu.adumagane sathiyakata kalin kiyapan.eeta hapan uu mage gmail chat eketh innawa.:confused:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    eka mama dannawa ban.eka ehema wunaie kiyamu.adumagane sathiyakata kalin kiyapan.eeta hapan uu mage gmail chat eketh innawa.:confused:

    EKA HARI.HODAMA YALUWEK NAM KALIN NIKAMATA HARI KIYANAWA.E ATHIN WERADI.ETH UBA NOYA INNA EPA.NOGIYOTH UGEI ,OYAGEI WENASAK NETHIWA YANAWA.:D:D:yes::yes:

    ISSELLA BALAPAN U BADHINNE UBE KELLAWADA KIYALA :P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං... ගොඩාක් හොඳ යාලුවෙක් නම් අමතක වුනා කියන එක බොරුවක්... සමහර වෙලාවට අතපසුවීම් වෙනවා.. ඒත් මගුලක් කියන අය ගැන සැලසුම් කරන්නේ මාස ගානකට කලින්.. ඉතින් අතපසුවීම් වෙන්න තියෙන ඉඩ අඩුයි.. උඹව දැක්ක නිසා නොකිය බරි කමට කිව්වා වෙන්නත් පුලුවන්.. උඹ තමඉ යාලුවාගේ හැටි අනුව ඒක තීරණය කරන්න ඕනේ.. මම නම් ඔහොම දෙයක් වුනොත් කිසිම එකකට යන්නෙ නෑ.. වෙඩින් එකෙන් පස්සෙ ගිහ්ල්ල පොඩි තෑග්ගක් දිලා එනව...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචං... ගොඩාක් හොඳ යාලුවෙක් නම් අමතක වුනා කියන එක බොරුවක්... සමහර වෙලාවට අතපසුවීම් වෙනවා.. ඒත් මගුලක් කියන අය ගැන සැලසුම් කරන්නේ මාස ගානකට කලින්.. ඉතින් අතපසුවීම් වෙන්න තියෙන ඉඩ අඩුයි.. උඹව දැක්ක නිසා නොකිය බරි කමට කිව්වා වෙන්නත් පුලුවන්.. උඹ තමඉ යාලුවාගේ හැටි අනුව ඒක තීරණය කරන්න ඕනේ.. මම නම් ඔහොම දෙයක් වුනොත් කිසිම එකකට යන්නෙ නෑ.. වෙඩින් එකෙන් පස්සෙ ගිහ්ල්ල පොඩි තෑග්ගක් දිලා එනව...

    අපෝ වලිකාරයෙක්නේ....
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං... ගොඩාක් හොඳ යාලුවෙක් නම් අමතක වුනා කියන එක බොරුවක්... සමහර වෙලාවට අතපසුවීම් වෙනවා.. ඒත් මගුලක් කියන අය ගැන සැලසුම් කරන්නේ මාස ගානකට කලින්.. ඉතින් අතපසුවීම් වෙන්න තියෙන ඉඩ අඩුයි.. උඹව දැක්ක නිසා නොකිය බරි කමට කිව්වා වෙන්නත් පුලුවන්.. උඹ තමඉ යාලුවාගේ හැටි අනුව ඒක තීරණය කරන්න ඕනේ.. මම නම් ඔහොම දෙයක් වුනොත් කිසිම එකකට යන්නෙ නෑ.. වෙඩින් එකෙන් පස්සෙ ගිහ්ල්ල පොඩි තෑග්ගක් දිලා එනව...

    math inne oya idea ekema thamaie..awasana theeranaya noyami..thx:yes::yes::yes: