අපෝ වලිකාරයෙක්නේ....
එහෙම නෙමෙයි බං.. මම කියන්නේ බොරුද..? ගොඩාක් ලඟ යාලුවෙක් ඔහොම කරොත් අපිට කොච්චර ලැජ්ජද..? මම නම් කියන්නේ තමන්ට සලකන්නේ නැත්නම් තමනුත් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ කියලා..
අපෝ වලිකාරයෙක්නේ....
Wedding eka samanyen ganne, kellage peththen.ekata kollage peththen yanne tika denai.eka nisa kiyanna nethuwa ethi.Kollage yalowo maluwo okkoma enne home coming ekatai.


මොනවා උනත් උඹෙ යාළුවනේ, අමතකවීමක් වෙන්න ඇති.
උඹ පලයන් නැත්නම් ඕක තරහකට පෙරලෙන්න පුළුවන්




මචන් වෙඩින් එකට මාසයකට කලින් තමා ආරාධනා කරන්නෙ ඒ හින්ද මූ වෙඩින් එක කිවුවෙ නෑ කියල කියන එක ගොන් කතාවක් වෙඩින් එකටයි හෝම් කමින්ග් එකටයි වෙන වෙනම එනවා උනත් කාඩ් බෙදන්න යන්නෙ එකම කාලෙක ඒකයි ප්‍රොසීඩියර් එක
වෙඩින් එක දවස වෙද්දිවත් හොම්කමින්ග් එකට ආරධනා කරන්නෙ නැතුව හිටපු එකා වෙඩින් එක දවසෙදි අහම්බෙන් දැකල හනිමුන් එක අස්සෙ කෝල් කරල හොම් කමින්ග් එකට එන්න කියනව නම් මම ඒකට කියන්නෙ කැ*කම කියල මිසක්ක යාලුකම කියල නෙවේ
උඹ යන්න එපා කියල මම කියන්නෙ මොකද බොරුවට චාටර් වෙන්නෙ වෙඩින් එකට යන්නෙ කන්න බොන්න නැති කමට නෙවේනේ මචන් යාලුවගේ කසාදෙ දවසේ ඒ අයගේ ප්‍රීතිය උඹල එක්ක බෙදා ගන්න ඕනෙ හින්දා තමා හෝම් කමින් හරි වෙඩින් හරි වලට යාලුවොට ආරාධනා කරන්නෙ ඇරත් අනික් යාලුවොට ආරාධනා කරල උඹ කියනව වගේ උඹෙන් උදව් අරන් උඹට ආරාධනා නොකර ඉන්නෙ ඌට අමතක වෙලා වෙන්න බෑනේ ඌ උඹව අමතක කරල
මම මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම් මචන් මගේ යාලුවෙක් හිටියා ඌ ගේන් හැමතිස්සෙම ණය ගත්ත තව උගේ හොදම යාලුවෙක් වගේ එකෙක් හිටියා නමා තිසර මූ මගේ යාලුවගෙන් ලක්ෂ ගානක් ණය අරන් තිබ්බා එක එක දේවල් වලට
ඒත් හිටපු ගමන් මූ මගේ යාලුවගේ දිහා යන එන එක නැවැත්තුව අපි ඒ දවස් වල දැනන් හිටිය මුට කෙල්ලෙක් ඉන්නවා ලගදි බදින ලයින් එකක් තියෙන්නෙ කියලත්
දවසක් මම රෑ බස් එකේ යද්දි මෙන්න ඩබල ඉන්නවා කාඩ් මිටියක් අතේ තියන් බස් එකේ
මාව දැක්ක විතරයි කපල් එක හොල්මන් වෙඩින් කාඩ් මිටියත් ලොකු වැඩි හින්ද හනගන්න බෑ මම ගත් කටටම ඇහුව වෙඩින් කාඩ් බෙදන්න ගිහින් එනව වාගේ කියල නෝන්ඩියට ඇහුවෙ
මූ මොනව කියන්නද ඔලුව වනනවා ඒ පාර මම එහා හෝල්ට් එකෙන් බහිනව කියල බැස්ස බැහැල නිකමට මගේ යාලුවට කෝල් එකක් දාල කිවුවා සීන් එක ඌ ෆුල් අප්සෙට් ගිහින් ඌගෙන් සල්ලි ඉල්ලන් ඌට වෙඩින් කාඩ් එකක් වත් දීල නෑ කියල මම කිවුවා ගනන් ගන්න එපා බන් කියල
මෙන්න පහුවෙනිදා අරූ මගෙ යාලුවගෙ ගෙදර ගිහින් මාව දැකපු හිනදද මන්ද වෙඩින කාඩ් මිටිය අතේ තියෙද්දි මටත් කෝල් එකක් දෙනවා කාඩ් එකක් දෙන්න ගෙදර එන්න අහල මම කිවුවා ගෙදර නෙවේ ඉන්නෙ පිට ආවම කතා කරන්නම් කියල
මොකටද බන් බලෙන් වෙඩින් කියව ගන්නෙ උන්ට අපිව එපා නම් අපිටත් උන්ව එපා කියල ඉදපන්
ඇරත් මචන් උඹ දෙකටම නොගියොත් ඔය ඩයල් එකෙයි උඹෙයි කොමන් යාලුවෙන්ට වැඩේ මීටර් වෙනවා උඹෙන් ඇහුවොත් කියපන් මට හෝම් කමින් එක කිවුවෙ දවස් දෙකකට කලින් එතෙකොට මම වෙන වැඩක් දාගෙන හිටිය නිසා එන්න බැ කියල
මම මෙහෙම කියන්නෙ වෙන සීන් එකක් නෙවේ මචන් උඹේ යාලුවා උඹට හෝම් කමින් එක නොකිය පස්සෙ කතා කරල කිවුවනම් මචන් සල්ලි අවුල් වැඩි දෙනෙක්ට කිවුවෙ නෑ කියල මම ඌව ආයි ආස්‍රය නොකරත් සමාව දෙනවා මොකෝ වෙඩිමක් ගන්න යන වියදම ඇහුවම දැන් කාලේ තරු පේන හින්දා
ඒත් මෙතන මූ හෙන පිංපි ඩයල් එකක් උඹව දැකපු හින්දා උඹට ඉන්වයිට් කරන්නෙ මොන නොන්ජල්කමකටද මේ වගේ උණ් තමා යාලුවොව පාවල දීලා බවුන්ටි එක ගන්නෙ
![]()
![]()

මචං... ගොඩාක් හොඳ යාලුවෙක් නම් අමතක වුනා කියන එක බොරුවක්... සමහර වෙලාවට අතපසුවීම් වෙනවා.. ඒත් මගුලක් කියන අය ගැන සැලසුම් කරන්නේ මාස ගානකට කලින්.. ඉතින් අතපසුවීම් වෙන්න තියෙන ඉඩ අඩුයි.. උඹව දැක්ක නිසා නොකිය බරි කමට කිව්වා වෙන්නත් පුලුවන්.. උඹ තමඉ යාලුවාගේ හැටි අනුව ඒක තීරණය කරන්න ඕනේ.. මම නම් ඔහොම දෙයක් වුනොත් කිසිම එකකට යන්නෙ නෑ.. වෙඩින් එකෙන් පස්සෙ ගිහ්ල්ල පොඩි තෑග්ගක් දිලා එනව...
i agree with this one bro! but hithe tharaha tiyaganna epa. gihin podi welawak indala waren wadak tiyenawa kiyala.



ethanata gihin hitha hadagena moona denda amaruie ban mata![]()
i agree with this one bro! but hithe tharaha tiyaganna epa. gihin podi welawak indala waren wadak tiyenawa kiyala.


uba pirimiyak nam yanna epa. Habai uba giyanam ubama hithaganin uba ****
oyawagey amathaka wena eweunegy gedar gihin wathura ugurak bonna lajja nadda ban??![]()

ow ban eeyka hari..Ooota occhar udaw karapu ape eka amathaka wena tharamata kocchara chater porkada.oota wadinnanam yanathuwa inna oona.kawada hari dawsaka pare dakkoth lassnata kapillak danna oona.මෙහෙමනේ බන් මේ යාලුවා ගියත් එතන ගියාම ඔය මනමාලය දන්නවා ඌ කරේ කැරි කම කියල ඕක ලැජ්ජාවක් තියෙන එකෙක් නම් මූන දෙන්න එන්නෙ නෑ එත කොට වෙන්නෙ අපේ එකා තනිවෙන එක
ඇරත් හිතේ කහට තියාගෙන යන එක බොරු වැඩක් ඊට වඩා හොදයි නොගිහින් ඉන්න එක
අනික් එක ගිහිල්ල පොඩ්ඩක් වැඩි වෙලා සීන් එක ඇදිල වලියක් ගියොත්![]()
මම නම් අනිවා මට ඔහොම සීන් එකක් වෙලා මම වෙඩිමට ගියෝත් ඕෆ්ලිමිට් ගිය ගමන් ගේම ඇදෙනවා
මොකෝ මම අමාද්යපයි නේ![]()
![]()

ow ban.apita minissu hadanda be.oka magen help ekak illanda ena welawak enawa.a welawata mama pahu giya,pera giya serama salaka balanawa.thx.......![]()
kawada hari dawsaka pare dakkoth lassnata kapillak danna oona.![]()
අත ඇරල දාපන් ඔය වගේ උන්වallala dapan ban.mage gon case ekakata ubala randu kara ganda epa.coment dapu seratama me wage char seen nam athi nowewa..TX.........
මම ගියා එහෙනම් ජය මංගලම් ආහ් 