ඇඩ්මිෂන් ගත්තා... දැන් වත් පාඩම් කරන්න ඔඅනි.. තව කවුද A/L් ලියන්නේ?

Ehenam godak welawata monday dewiman karanava ..........![]()
ath banz thama apita admission dunnhene
ඇඩ්මිෂන් ගත්තා... දැන් වත් පාඩම් කරන්න ඔඅනි.. තව කවුද A/L් ලියන්නේ?

ඔන්න මමත් අත උස්සගෙන ඉන්නේ...
දැන් පාඩම් කරන්න පටන් ගත්තම ඇති වෙයි නේද මචං...?
![]()
අපෝ තව දවස් අටක්ම තියෙන්නේ බං....
ඇඩ්මිෂන් ගත්තා... දැන් වත් පාඩම් කරන්න ඔඅනි.. තව කවුද A/L් ලියන්නේ?
DJ Ashan liyanawa Hodai hodai Danwath padam karanna Kawadda Exm?
අඩේ A/L ලියන්න Admission කියලා දෙයකුත් ඕනි නේද...?
උඹ කොහෙන්ද ගත්තේ...
මටත් ගන්න ඕනි...
( මමත් මේපාර ලියන්න ඕනි නේ...)

DJ Ashan liyanawa Hodai hodai Danwath padam karanna Kawadda Exm?
![]()