ඇඩ්මිෂන් Gaththaa

cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U
ඇඩ්මිෂන් ගත්තා... දැන් වත් පාඩම් කරන්න ඔඅනි.. තව කවුද A/L් ලියන්නේ :growl:? :rolleyes::yes::D:love:
 
Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඇඩ්මිෂන් ගත්තා... දැන් වත් පාඩම් කරන්න ඔඅනි.. තව කවුද A/L් ලියන්නේ :growl:? :rolleyes::yes::D:love:

    අනේ අපොයි දෑනුයි මතක් උනේ මාත් ලියනවනෙ...:rofl::rolleyes::D
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අඩේ A/L ලියන්න Admission කියලා දෙයකුත් ඕනි නේද...?
    උඹ කොහෙන්ද ගත්තේ...
    මටත් ගන්න ඕනි...
    ( මමත් මේපාර ලියන්න ඕනි නේ...)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඇඩ්මිෂන් ගත්තා... දැන් වත් පාඩම් කරන්න ඔඅනි.. තව කවුද A/L් ලියන්නේ :growl:? :rolleyes::yes::D:love:

    ඔන්න මමත් අත උස්සගෙන ඉන්නේ...:P:P
    දැන් පාඩම් කරන්න පටන් ගත්තම ඇති වෙයි නේද මචං...?

    :rolleyes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    ගත්තනම් ලියපන්....
    සල්ලි යන්නේත් නෑහෑනේ.... :D
    Best Of Luck mcn .... :)

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    අඩේ A/L ලියන්න Admission කියලා දෙයකුත් ඕනි නේද...?
    උඹ කොහෙන්ද ගත්තේ...
    මටත් ගන්න ඕනි...
    ( මමත් මේපාර ලියන්න ඕනි නේ...)

    langama thiyana police station eken ganna :yes::yes: