මචන්ස්ලා උබලයි ගෙවල් වලත් ඉන්නවද කළුපාට නිකන් කෝන්දුරුවෝ වගේ සත්තු ජාතියක්???මහම මහා ජාරාම සත්තු ජාතියක් බන්.

අපේ පෑත්තේ මිනිස්සු නම් මුන්ට කියන්නේ "සුනාමියෝ" කියලා.මේ සත්තු රෑට ලයිට එලියට රන්චු පිටින් එන්නේ.වෑඩේ කියන්නේ මුන්ව දුන් ගහලවත් යවන්න බෑනේ බන්.අනේ මන්දා,මන් රෑ වෙනකන් කොම් 1 ගාව ඉන්න නිසා ඒකේ එලියට ඒ සත්තු ඈවිදින් මගේ ඈහෑටත් ගියා.දෑන් නිකන් ඈහෑ රතුම රතුයි.මුන් නහයට ගියාම ඊට හපන්.
අපේ ගෙවල් පෑත්තේ මිනිස්සුනම් කියන්නේ මුන් හෑදුනේ සුනාමිය අවට පස්සේලු.ඒකලු උන්ට "සුනාමුයෝ" කියන්නේ.ඒ කථාවේ ඈත්ත නෑත්ත නම් මන් දන්නේ නෑ.උබලයි පෑත්තේත් මේ සත්තු ඉන්නව්ද???එහෙනම් මුන්ව යවා ගන්න ක්රමයක් දන්නවන්ම් කියපන්කොලා???




අපේ පෑත්තේ මිනිස්සු නම් මුන්ට කියන්නේ "සුනාමියෝ" කියලා.මේ සත්තු රෑට ලයිට එලියට රන්චු පිටින් එන්නේ.වෑඩේ කියන්නේ මුන්ව දුන් ගහලවත් යවන්න බෑනේ බන්.අනේ මන්දා,මන් රෑ වෙනකන් කොම් 1 ගාව ඉන්න නිසා ඒකේ එලියට ඒ සත්තු ඈවිදින් මගේ ඈහෑටත් ගියා.දෑන් නිකන් ඈහෑ රතුම රතුයි.මුන් නහයට ගියාම ඊට හපන්.අපේ ගෙවල් පෑත්තේ මිනිස්සුනම් කියන්නේ මුන් හෑදුනේ සුනාමිය අවට පස්සේලු.ඒකලු උන්ට "සුනාමුයෝ" කියන්නේ.ඒ කථාවේ ඈත්ත නෑත්ත නම් මන් දන්නේ නෑ.උබලයි පෑත්තේත් මේ සත්තු ඉන්නව්ද???එහෙනම් මුන්ව යවා ගන්න ක්රමයක් දන්නවන්ම් කියපන්කොලා???









