සුනාමියෝ....

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචන්ස්ලා උබලයි ගෙවල් වලත් ඉන්නවද කළුපාට නිකන් කෝන්දුරුවෝ වගේ සත්තු ජාතියක්???මහම මහා ජාරාම සත්තු ජාතියක් බන්.:growl::growl::growl:අපේ පෑත්තේ මිනිස්සු නම් මුන්ට කියන්නේ "සුනාමියෝ" කියලා.මේ සත්තු රෑට ලයිට එලියට රන්චු පිටින් එන්නේ.වෑඩේ කියන්නේ මුන්ව දුන් ගහලවත් යවන්න බෑනේ බන්.අනේ මන්දා,මන් රෑ වෙනකන් කොම් 1 ගාව ඉන්න නිසා ඒකේ එලියට ඒ සත්තු ඈවිදින් මගේ ඈහෑටත් ගියා.දෑන් නිකන් ඈහෑ රතුම රතුයි.මුන් නහයට ගියාම ඊට හපන්.

    අපේ ගෙවල් පෑත්තේ මිනිස්සුනම් කියන්නේ මුන් හෑදුනේ සුනාමිය අවට පස්සේලු.ඒකලු උන්ට "සුනාමුයෝ" කියන්නේ.ඒ කථාවේ ඈත්ත නෑත්ත නම් මන් දන්නේ නෑ.උබලයි පෑත්තේත් මේ සත්තු ඉන්නව්ද???එහෙනම් මුන්ව යවා ගන්න ක්‍රමයක් දන්නවන්ම් කියපන්කොලා???
    :yes::yes::yes:
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    ඉස්සර නම් හිටියා....
    උ/පෙ කරන කාලෙ රෑට පාඩම් කරද්දි ... උන් තමා මගෙ යාලුවෝ.. මරු සත්තු බං... හැබැයි පිම්බත් මැරෙනවා... දැන් නම් නෑ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඉස්සර නම් හිටියා....
    උ/පෙ කරන කාලෙ රෑට පාඩම් කරද්දි ... උන් තමා මගෙ යාලුවෝ.. මරු සත්තු බං... හැබැයි පිම්බත් මැරෙනවා... දැන් නම් නෑ
    උන්ට පිඹින්න ගිහින් අපිට තමයි මෑරේන්න වෙන්නේ:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මචන්ස්ලා උබලයි ගෙවල් වලත් ඉන්නවද කළුපාට නිකන් කෝන්දුරුවෝ වගේ සත්තු ජාතියක්???මහම මහා ජාරාම සත්තු ජාතියක් බන්.:growl::growl::growl:අපේ පෑත්තේ මිනිස්සු නම් මුන්ට කියන්නේ "සුනාමියෝ" කියලා.මේ සත්තු රෑට ලයිට එලියට රන්චු පිටින් එන්නේ.වෑඩේ කියන්නේ මුන්ව දුන් ගහලවත් යවන්න බෑනේ බන්.අනේ මන්දා,මන් රෑ වෙනකන් කොම් 1 ගාව ඉන්න නිසා ඒකේ එලියට ඒ සත්තු ඈවිදින් මගේ ඈහෑටත් ගියා.දෑන් නිකන් ඈහෑ රතුම රතුයි.මුන් නහයට ගියාම ඊට හපන්.

    අපේ ගෙවල් පෑත්තේ මිනිස්සුනම් කියන්නේ මුන් හෑදුනේ සුනාමිය අවට පස්සේලු.ඒකලු උන්ට "සුනාමුයෝ" කියන්නේ.ඒ කථාවේ ඈත්ත නෑත්ත නම් මන් දන්නේ නෑ.උබලයි පෑත්තේත් මේ සත්තු ඉන්නව්ද???එහෙනම් මුන්ව යවා ගන්න ක්‍රමයක් දන්නවන්ම් කියපන්කොලා???
    :yes::yes::yes:

    Machan un as walata yana eka hoda nae. Sema wadi wela as rathu wela eka kelliyak wenawa
    :oo:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Machan un as walata yana eka hoda nae. Sema wadi wela as rathu wela eka kelliyak wenawa
    :oo:
    ඔව් ඔව් බන් මට දෑන් ඒ කෙලිය වෙලා තියේන්න.:baffled::baffled::baffled::baffled:
    මට එපා වෙලා තියේන්නේ.මොකක් හරි පිලියමක් නෑද්ද??
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ආහ් සුනාමි මැස්සෝ.. :yes: හැබැයි උන් ආවෙ ඒ කලෙ නෙ.. දැන් නෑනෙ? :eek:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉස්සර නම් හිටියා....
    උ/පෙ කරන කාලෙ රෑට පාඩම් කරද්දි ... උන් තමා මගෙ යාලුවෝ.. මරු සත්තු බං... හැබැයි පිම්බත් මැරෙනවා... දැන් නම් නෑ

    uba oya kiyanne meruwo gana wenna athi :lol: