2010 July 30 - Love Show with GOMI! (EK Radio)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පළමුවෙන් ම සියලු ම බලාපොරොත්තු, අරමුණු ඉටුවෙන සුභ ම සුභ නව වසරකින් හෙබි උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව!!

    හැමදාම වගේ අපූර්වත හා ආදරය හා වෑහෙන අලංකාර ගීත එකතුවක් අපගේ සවන් හා සිත් සනසාලන්නට රැගෙන ආපු ගෝමිට බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම හැමදෙනාගෙ ම ගීත තිළිණයන් ලබාදුන්නාට හා ආදරනීය ව හා ලයාන්විත ව වෙනද වගේ ම වැඩසටහන කළාටත් බොහොමත් ම ස්තූතියි. ඉදිරි වැඩසටහන් වලට සුභපැතුම්!!

    හැමදා ම වගේ එළකිරි රේඩියෝ ටීම් එකේ මහන්සිය අගය කරනව. ඒ වගේ ම මේ ත්‍රේඩ් එක ජීවයකින් පවත්වාගන්න හැමදාම එකතුවෙමින් කථාබහේ යෙදෙන, ගිත තිළිණ කරන සියලු ම දෙනාවත් එළකිරි රේඩියෝව අහන සියලු ම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    මට ‍ඔහොමවත් නෙමෙයි කොහොමවත් "කවි" ලියන්න බෑ ලොල්. ඔන්න වචන ටිකක්නම් ලියල දාන්න පුළුවන්.

    e track eka vunath avulak nae ithin. thava ithin track thiyanavane oonatharum lolz. dakku padinna bae :P gal anguru kochchi namai lu dan thiyenne viduli dumriyaval lu :rolleyes:

    Ai paare yana basuth yanawa rail peeli dige :oo: Mama news walata dakke :dull:
     
    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    Good idea machanz hetama balanna one aniwa:yes::yes::yes:

    ela ela
    11.gif
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පළමුවෙන් ම සියලු ම බලාපොරොත්තු, අරමුණු ඉටුවෙන සුභ ම සුභ නව වසරකින් හෙබි උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව!!

    හැමදාම වගේ අපූර්වත හා ආදරය හා වෑහෙන අලංකාර ගීත එකතුවක් අපගේ සවන් හා සිත් සනසාලන්නට රැගෙන ආපු ගෝමිට බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම හැමදෙනාගෙ ම ගීත තිළිණයන් ලබාදුන්නාට හා ආදරනීය ව හා ලයාන්විත ව වෙනද වගේ ම වැඩසටහන කළාටත් බොහොමත් ම ස්තූතියි. ඉදිරි වැඩසටහන් වලට සුභපැතුම්!!

    හැමදා ම වගේ එළකිරි රේඩියෝ ටීම් එකේ මහන්සිය අගය කරනව. ඒ වගේ ම මේ ත්‍රේඩ් එක ජීවයකින් පවත්වාගන්න හැමදාම එකතුවෙමින් කථාබහේ යෙදෙන, ගිත තිළිණ කරන සියලු ම දෙනාවත් එළකිරි රේඩියෝව අහන සියලු ම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.

    :D:D:D:D:D:yes: