A/L project help

rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    Hello and Good morning friends.
    I need a help on choosing a topic for my A/L project,
    I have an idea of doing a project about recent "Price war" in telecommunication industry,
    Is it a good one? or is it too advanced for an A/L project?
    and any other topics suggestion are welcomed.

    Thank you.
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    ubata aasa nam karapan aluth ekak, copy karaama projecteka karaa kyana thrupthya enne naa :(
    Ube idea eka hondai but research eka lokuwata karanna wei hehehe, gud luck bro, creative topic ekak aapu gaman daannam
     
    • Like
    Reactions: rishoban

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    ubata aasa nam karapan aluth ekak, copy karaama projecteka karaa kyana thrupthya enne naa :(
    Ube idea eka hondai but research eka lokuwata karanna wei hehehe, gud luck bro, creative topic ekak aapu gaman daannam

    thanks for the reply
    hmm....ow hena research ekak karannna wei, hebai, tikak interested topic ekak nisa eka thoragaththe
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙහෙමයි මචන් ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක රිසර්ච් ටයිප් කරල කාලය නාස්ති කරාට සාමාන්‍ය කොල්ලෙක්ට් වැඩක් නෑ කැමපස් ගියත් ලාස්ට් ඉයර් තමා තදේට රිසර්ච් ‍එක්ක සෙට් වෙන්නෙ ඉතින් කැම්පස් යන්න හිතාගෙන වැඩි දුර උසස් අධ්‍යයාපනය කරන්න හිතාගෙන ඉන්න එකෙක්ට රිසර්ච් එකක් කරල ප්‍රොජෙක්ට් එකක් කරන එක හොද අත්දැකීමක් වෙනවා
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා උසස් පෙළ විශයන් 3ට කැප කරන්න තියෙන කාලය රිසර්ච් එකක් කරල ප්‍රොජෙක්ට් එකක් කරන්න වැය කරාම ඉතින් කැම්පස් යන්න ඉසෙඩ් ලකුන හදා ගන්න එක ප්‍රශ්නයක් වෙනවා

    ඒලෙවල් ප්‍රොජෙක්ට් එක පට්ටෙටම කරා කියල රිසල්ට් ෂිට් එකේ මොකුත් වැඩිපුර දෙයක් ලියවෙන්නෙ නෑ ජොබකට ගියත් ‍ඒලෙවල් ප්‍රොජෙක්ට් එක ගැන උන් තකන්නෙ නෑ
    ඒ හින්දා කරන්න පුලුවන් ලාබදායිම ‍ලේසිම වැඩේ තමා වෙන එකෙක්ගෙ එකක් දාල දෙන එක

    හොදම උදා හරණයක් කියන්නම් මගේ යාලුවෙක් ක‍රා ඒලෙවල් ප්‍රොජෙක්ට් එකට වයර්ලස් ටෙක්නොලොජීස් ගැන කඩ්ඩෙන් ප්‍රොජෙක්ට් එක හදල දුන්නා පිටු 300ක විතර තිබ්බා ඒත් සර් කාරයා ඒකත් අරන් දාල තිබ්බේ අපේ ඒව තිබ්බ කබඩ් එකේම තමා මම හිතන්නෙ නෑ ස්ර කාරයට ඕක කියවන්න හිතෙන්නවත් ඇති කියල බොරු කාලෙ නාස්ති කිරිල්ලක්

    උඹට මට කියන්න තියෙන්නෙ ප්‍රොජෙක්ට් එක මොකක් හරි අටවල දීපන් මචන් ඒ කරල උසස් පෙල හොදට කර ගනින් විශ්ව විද්‍යයාලෙකට උපරිමෙන් පාස් වෙන්න හරි තමන් කැමති වෙන තැනකට යන්න හරි පුලුවන් වෙන විදිහට
    ජයවේවා!
     
    ඒ කතාවෙත් ඇත්ත. එහෙනම් ඉතින් ප්‍රොජෙක්ට් හොයාගෙන කොපි කරලා දෙන එක හොඳයි.
    ස්තුත්යි රෙප්+
     
    Mar 9, 2008
    97
    7
    0
    Hello and Good morning friends.
    I need a help on choosing a topic for my A/L project,
    I have an idea of doing a project about recent "Price war" in telecommunication industry,
    Is it a good one? or is it too advanced for an A/L project?
    and any other topics suggestion are welcomed.

    Thank you.

    Machan I will tell you how you can make your project worthwhile. Don't just do a project on 'price war'. Make it a project on subscriber age groups, their telecommunication requirements (talk time, internet etc), and the availability of services to meet their needs (charges per minute, coverage etc)...and then propose the best services considering the location, age and income of a person... It will be an analytical project and your findings will be useful to many. Trust me, put your heart to it, and you can do a really good job.