කිරි කළේට ගොම දානවට වැටක්!

ඔයා මේ වහෙන් ඔරව කියන්නේ ඔයාට මොඩේටර් කමක් දෙන්න කියල නේද හ්ම් :P
බලධරීන්ගේ අවදානය පිණිස !!:D
මඤ්ඤං දොඩවලා මේ ත්රෙඩ් එකත් කන්න එපා!මට ඕවට තියා මගේ වැඩක් කරගන්නත් වෙලාව මදි.ඔයාල වගේ තමයි ෆේක්ලත් මේකෙ විෂබීජ හලන්නේ.
 
northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    කවුරුවත් කලබල වෙලා මාව වැරදියට හිතන්න එපා.!ටිකක් හිතලා බලලා ඔබලගේ අදහස එකතු කරන්න..:D:yes:
    ෆේක් අයිඩී කියන වසංගතය දැන් පුදුම විදිහට එළකිරියට පහර දෙනවා.වටිනා ත්රෙඩ් මැද්දට පැනලා කුනුහරප ලියනවා.මේක කරන්නේ ඇත්තෙන්ම එකම පිරිසක් කියන දේ සැළකිල්ලෙන් විමසුවොත් පැහැදිලියි.එයාලගෙ වරදක් නිසා සාමාජිකත්වය අහෝසි කල කේන්තිය අනිත් අයගෙන් පිරිමහගන්නයි හදන්නේ.ඒ කෙසේවෙතත්,මේක හැමදාම වෙන්න ගියොත් මේකෙ ඉන්න වටිනා සාමාජිකයන් බේදබින්න වෙන්න/හිත රිදවගෙන අයින් වෙන්න හෝ නිහඬව ඉන්න හිතයි.එහෙම වෙලත් තියනවනේ.ඉදිරියට තවත් එහෙම වෙන්න ඕනිද?
    මේ වගේ දැවැන්ත අඩවියක් දිහා ඇඩ්මින්ට හෝ අනිකුත් බලධරයන්ට හැම තත්පරයකම ඇහැගහගෙනම ඉන්නත් බැහැනේ.සමහර වෙලාවට ඉක්මන් විසඳුම් දෙන්න පුලුවන් නං හොඳයි.ඒ ත් බොහෝ පමාවෙලා/කට්ටිය හිත් රිදවගෙන/වැරදිවැටහීම් වලට ආවට පස්සෙ විසඳුමක් දෙන එකේ තේරුමකුත් නෑ.මොකද මහා ජරා කුනුහරප කන්දක් එකවිට මුදාහැරියම මේක දිහා අලුතින් දකින කෙනෙක්ට මුළු එළකිරියම ගැන වැරදි වැටහීමක් එන්න පුලුවන්.පාලක පක්ෂයටත් මේ තත්වය මහා කරදරයක් වෙන්න පුලුවන්.අනික කිසිම තේරුමක් නැති සාමාජික පිරිසක් එකතු වුනා කියලා කාටවත් ඇති වැඩකුත් නෑනේ?දැනට අපි කරන්නේ රපෝර්තු කිරීම හෝ නොසළකා සීටීම.
    මම දවස්ගානක් හිතුවා...මේකට යෝජනාවක් කරන්න.ඒ අතරින් මට හිතුන හොඳ එක(හොඳම එක නෙවේ)
    *අලුත් කෙනෙක්ට එන්න උවමනායි නම්, මේකෙ තරමක් හෝ පරණ කෙනෙක් එක්ක හෝ වෙනත් මිම්මක් අනුව,
    මොනයම් ක්‍රමයකින් හරි විශ්වාසය ගොඩනඟාගෙන..(ඒ සාමාජිකයාගේ පුද්ගලික පිටුවෙ ඉල්ලීම් ලියන්න විවෘතව තැබිය හැකියි-කැමතිනං)
    *ඒ පරණ කෙනාගේ අනුමැතිය ඇතිව රෙජ්ස්ටර් වෙන්න,අර ජංගම ගිනුමක් අරින්න තව කෙනෙක් හඳුන්වා දෙනවා වගේ ක්‍රමයක් තිබ්බනං වගේම
    *ඒ පරණ කෙනාට නවකයාගේ හැසිරීම නොහොබිනා බව පෙනෙනවනම් (පසුව නිසි බලධරයන් තීන්දුවක් ගන්නා තුරු)නවකයා වහාම තාවකාලිකව නවත්වන්න පුලුවන් ක්‍රමයක්.

    මේක මගේ පුංචි අදහසක් විතරයි.මේ ගැන සළකාබලයිද කියලාවත් මම දන්නේ නෑ:Dහිනාවෙන්න හෝ අපහාස කරන්න එපා.ඔයාලටත් අදහස් ඇතිනේ?ඔන්න ඔහේ කියලා දාන්න!:yes:.

    Oyage oya kiyana krama gala penne na me wage site ekakata.
    Hithanna aluthinma enawa kenek. Kisima referance ekak nathuwa.
    So ehema kenekuta kohomada site ekata joint wenne ??
    mada gaha gannenathuwa thamange paduwe site eke innawa nam
    kawadawath prashna athi wenne nane

    " budu samuduwuro kiyala thiyanawane vayrayen wayraya san sidenne na kiyala "
    eka therum arana oya kawru kawruth wada kalanam hodayi !!!!!
     
    මේක කරන්න දැන් ටික කාලෙකට කලින් මමත් මේවගේම යෝජනාවක් ගෙනාවා, මේකේ ප්‍රායෝගික පැත්ත ටිකක් අමාරුයි.
    ෆෝරම් එක විතරක් නෙමෙයි එළකිරි කියන්නේ,
    music පැත්තකුත් තියෙනවා. ඒකනිසා අළුත් කෙනෙක්ට ඔහොම මහන්සි කරවන එක නිසා අළුත් සාමාජිකයෝ එකතුවීම අඩුවෙන්න පුළුවන්.
    ෆෝරම් එකේ පෝස්ට් කරන්න නම් ටික දවසක් පරණ වෙනකම් බැරි කරන්න නීතියක් ආවොත් හොඳයි.
    මේ ප්‍රශ්ණය තියෙන්නෙත් ෆෝරම් පැත්තෙනේ.ඒකට මොකක්වත් විසඳුමක් නැතුව දිගටම මෙහෙම යාවිද?:oo::confused:
    අලුත් කිව්වට එන්නෙ අලුත්ම අය නෙවෙයිනේ.පේනවිදිහට එකම පිරිසක් තමයි වැඩිපුරම එන්නේ සහ යන්නේ.අනික ඔය එන සේරගෙන්ම කාටද වැඩක් වෙන්නේ.අඩුතරමින් සයිට් එකටවත්?
    :rolleyes:
     
    mod kamak dunnath kamak naha
    ethakota galen ena ponnayo ikmanata ban karanna puluwan
    :lol:මම දැන් අවස්ථා කිපයකම මගේ වැඩක් නිසා යන්න නියමිතව හිටියේ.ඒවා කල්ගියා.සමහරවිට හෙට ඉඳන් මම මෙහෙන් පිට වෙන්නත් ඉඩ තියනවා.එනිසා විහිළුවටවත් එහෙම දෙයක් වෙන්නේ නෑ.:yes:
     
    Oyage oya kiyana krama gala penne na me wage site ekakata.
    Hithanna aluthinma enawa kenek. Kisima referance ekak nathuwa.
    So ehema kenekuta kohomada site ekata joint wenne ??
    mada gaha gannenathuwa thamange paduwe site eke innawa nam
    kawadawath prashna athi wenne nane

    " budu samuduwuro kiyala thiyanawane vayrayen wayraya san sidenne na kiyala "
    eka therum arana oya kawru kawruth wada kalanam hodayi !!!!!
    :no:ඔයා මම කියපු දේ තේරුම් අරන් නෑ සොරි!:sorry:මේ මට වෙන දෙයක් නිසා නෙවෙයි කියන්නෙ.කාරණය වටහාගන්න උවමනාවක් තියනවනම් අද දවසේ ත්රෙඩ් කීපයක් කියවලා බලන්න.කියලා තියන කුනුහරප/බලුකතා/සහ කඩාකප්පල්කාරී වැඩ:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මඤ්ඤං දොඩවලා මේ ත්රෙඩ් එකත් කන්න එපා!මට ඕවට තියා මගේ වැඩක් කරගන්නත් වෙලාව මදි.ඔයාල වගේ තමයි ෆේක්ලත් මේකෙ විෂබීජ හලන්නේ.
    මොකද්ද ඔයා කියන්නෙ මම ෆේක් ඔයට සාක්ෂි තියෙනවද ඔප්පු කරන්න අක්කෙ ඔයගෙ අදහස් ඇවිල්ල ඔයගේ හිතේ තියෙන එක එක සිහින මත පදනම් වෙලා එලියට එන දේවල් තමයි නොදන්න දේවල් නොකිය ඉන්නව නම් හොදයි කියල හිතනවා
    :no::no::no::no::no::no::no::no:
     
    අනේ ඇත්තටම මෙහෙමත් වැඩක්.මම කිවුවද ඔය අයිඩීඑක ‍ෆේක් කියලා?තේරුනෙ නැත්තං කාගෙන්හරි අහලා බලන්න:Dවිෂබීජ දාන්න එපා .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ ඇත්තටම මෙහෙමත් වැඩක්.මම කිවුවද ඔය අයිඩීඑක ‍ෆේක් කියලා?තේරුනෙ නැත්තං කාගෙන්හරි අහලා බලන්න:Dවිෂබීජ දාන්න එපා .
    මට කිය කිය ඔයා නේද මෙතන එකපිට විෂබීජ දාන්නේ මීට වඩා හොද නැද්ද වැදගත් දෙයක් පෝස්ට් කරා නම්
    :yes::yes:
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Man Hithanne GTRZ Avilla me Prashne Visadanawanam hodayi kiyala
    meka pililayak wage dawasin dawasa wadi wenawa

    nikarune minissu hith amanapa kara gannawa !!!!

    COME ON GTRZ LET'S CLEAN THIS MESS !!! :nerd::nerd::nerd::nerd:
     
    Last edited:
    ඔක්කොම පාලනය කරන්න ඈඩ්මින් කෙනෙක් ඉන්නව නේ.....
    ඔයා කියන වඩේන් වෙන්නේ පරන මෙම්බර්ස්ල නොකන් පිම්බෙන එක විතරයි.......... මෙකේ ගොඩක් පරන සමහර අයට වඩා හොද අලුත් අය ඉන්නව.......
    එලකිරි එක කියන්නේ ඔනි කෙනෙක්ට එන්න පුලුවන් තෑනක් වෙන්න ඔනි.....එහෙනං තවත් කතා කරලා වැඩක් නෑ නේ:D
    ඔයාට් ජුනීර් මෙම්බර් කෙනෙක් වෙලා හිටිය කාලේ එක එක්කෙනාගේ පස්සෙ ගිහින් මෙම්බර්ශිප් ගන්න උනානම් කොහොමද.......මම නං ඇසුරු කරන්න ක්‍රමයක් තිබුනනං ඕල්ඩ්හිට් එකේ හිටිය හොඳ මිනිස්සු ඇසුරුකරනවා එන්න පෙර.ඒත් එහෙම ක්‍රමයක් තිබුනෙ නෑ.මමඇතුළට ආවෙත් ඒක නිසා.ආ ගමන්ම මම කිවුවා එවකට හිටිය හොඳ අය සේරමලගේ පෝස්ට් කියෙව්වා කියලත්.
     
    මට කිය කිය ඔයා නේද මෙතන එකපිට විෂබීජ දාන්නේ මීට වඩා හොද නැද්ද වැදගත් දෙයක් පෝස්ට් කරා නම්
    :yes::yes:
    මේකත් ඒ අතර එක්තරා ත්රෙඩ් එකක්.අදාල නැත්තං ඉවත්වෙන්න.:D
     
    • Like
    Reactions: Mal Baba

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    ඔය සේරම ප්‍රශ්න computer programming වලින් විසඳන්න පුලුවන්....
    කුණුහරප වලට '*' වැටෙන ඒව....
    අලුතෙන් එන අයට මාසයක් විතර ත්‍රෙඩ්ස් දාන්න බැරිවෙන ඒව...
    ඕනම එකක්(මටත් කෙලවෙනවා... ඒත් කමක් නෑ:rolleyes:)
    මේ විදිහෙ ඕනම එකක්....computer programming solve කරන්න පුලුවන්.
    කව්ද එළකිරි ඩෙවෙලොප් කරන්නෙ.... මෑන්ස්ට තමා කියන්න් වෙන්නෙ... :D
     
    Man Hithanne GTRZ Avilla me Prashne Visadanawanam hodayi kiyala
    meka pililayak wage dawasin dawasa wadi wenawa

    nikarune minissu hith amanapa kara gannawa !!!!

    COME ON GTRZ LET'S CLEAN THIS MESS !!! :nerd::nerd::nerd::nerd:
    මම හිතන්නෙ නෑ..බලමු වෙලාවක් තිබ්බොත් එයි.ඒ කෙසේවෙතත් මම දැන් යනවා.:D
     
    Jul 19, 2010
    290
    10
    0
    ඔය සේරම ප්‍රශ්න computer programming වලින් විසඳන්න පුලුවන්....
    කුණුහරප වලට '*' වැටෙන ඒව....
    අලුතෙන් එන අයට මාසයක් විතර ත්‍රෙඩ්ස් දාන්න බැරිවෙන ඒව...
    ඕනම එකක්(මටත් කෙලවෙනවා... ඒත් කමක් නෑ:rolleyes:)
    මේ විදිහෙ ඕනම එකක්....computer programming solve කරන්න පුලුවන්.
    කව්ද එළකිරි ඩෙවෙලොප් කරන්නෙ.... මෑන්ස්ට තමා කියන්න් වෙන්නෙ... :D

    vBulletin® Copyright ©2000 - 2010, Jelsoft Enterprises Ltd.

    meka salli walata ganna forum CMS ekak