ගෙදරටම ඇවිත් පරිගනක සාදනු ලැබේ....

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගෙදරටම ඇවිත් පරිගනක සාදනු ලැබේ....

    ගෙදර එනවා කිව්වට එන්නේ නෑ, හැබැයි මේකෙන් පුළුවන් උදව්වක් කරන්න බලන්නම්.

    TeamViewer වලින්

    ඔයාලගේ desktop එකට remote විදිහට log වෙලා කරන්න පුළුවන් දෙයක්නම් කරලා දෙන්නම්.

    පොඩි පොඩි software ප්‍රශ්න
    download ප්‍රශ්න
    system එකේ ප්‍රශ්න

    රිමෝට් විදිහට කරන්න පුළුවන් නම් කරලා දෙන්නම්.

    අවශ්‍ය කාරනය මෙතන දාන්න, එතකොට ලොග් වෙන්න පුළුවන්

    මේක මෙතනින් ලබාගන්න...

    Code:
    http://www.teamviewer.com/index.aspx

    මෙතන තියෙන ID and password එක මට දුන්නම ලොග් වෙන්න පුළුවන්.

    20tfo91.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොක්කො, internet යන්න බෑ. ඔය teamviewer එකෙන් ගෙදරටම අවිල්ල අන්න ඒක හදල දෙන්න පුලුවංද?
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ගෙදර එනවා කිව්වට එන්නේ නෑ, හැබැයි මේකෙන් පුළුවන් උදව්වක් කරන්න බලන්නම්.

    TeamViewer වලින්

    ඔයාලගේ desktop එකට remote විදිහට log වෙලා කරන්න පුළුවන් දෙයක්නම් කරලා දෙන්නම්.

    පොඩි පොඩි software ප්‍රශ්න
    download ප්‍රශ්න
    system එකේ ප්‍රශ්න

    රිමෝට් විදිහට කරන්න පුළුවන් නම් කරලා දෙන්නම්.

    අවශ්‍ය කාරනය මෙතන දාන්න, එතකොට ලොග් වෙන්න පුළුවන්

    මේක මෙතනින් ලබාගන්න...

    Code:
    http://www.teamviewer.com/index.aspx
    මෙතන තියෙන ID and password එක මට දුන්නම ලොග් වෙන්න පුළුවන්.

    20tfo91.jpg

    Obage sahayogaya agaya karanawa yalu.. hema welema oya EK monawa hari Loku deyak karanawa.. Anith ayata Godak help karanawa.. Sathutui yalu oya gena.. + REP
    3.gif