GeYaK HaDaNNa PoDi HeLP eKaK oNe

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Machan la mama podi geyak hadanna yanne.

    Kattiya dannawada laabeta gadol ganna puluwan thenak.

    Mama ahala thiyana widiyata gadol poranu walinnam aduwata hoda gadol ganna puluwan.

    danna kenek innawada?

    Thanks.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Gadol poranu godak thiyenava machan අඹතලේ ඔරලෝස් කනුවෙන් දකුණු අත පෑත්තට ටික දුරක් යනකොට,,ඉස්සර නම් ගොඩාක් තිබුනා,,දෑනුත් කිහිපයක් ඈති,,පොඩි රවුමක් ගහල බලන්න,,ගඩොල් පෝරණුවකින් තමයි ඉතින් හොද ගඩොල් අඩුවට ගන්න පුළුවන්,,අපෙ තාත්තත් ඒ දවස් වල ඔය පෑත්තේ ගඩොල් පෝරණුවක එවෙලේ තිබුන ඔක්කොම ගඩොල් ටික අරන් අවිල්ල අපේ මේ ගේ හදලා තියෙන්නේ,,එහෙම ගන්නකොට ගානත් අඩුවෙනවා එක ගඩොලක,,
    එළ එළ මගෙන් සුභ පෑතුම් කිව්වා,,ගෙයක් එහෙම හදලා මනමාලියෙක් එහෙම කෑන්දන් වරෙන්කෝ!!
    :P:P:P:P:rofl:
     
    • Like
    Reactions: MACAVITY

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අඹතලේ පෑත්තේ රව්මක් දාල බලන්න,,අඩුවට ගතහෑකි,,නෑත්තන් පානදුර පෑත්තේ ඉන්න එවුන් උදව්වක් දේවී,,මෙන්න මගෙන් බ්ම්ප් 1ක්
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Gadol poranu godak thiyenava machan අඹතලේ ඔරලෝස් කනුවෙන් දකුණු අත පෑත්තට ටික දුරක් යනකොට,,ඉස්සර නම් ගොඩාක් තිබුනා,,දෑනුත් කිහිපයක් ඈති,,පොඩි රවුමක් ගහල බලන්න,,ගඩොල් පෝරණුවකින් තමයි ඉතින් හොද ගඩොල් අඩුවට ගන්න පුළුවන්,,අපෙ තාත්තත් ඒ දවස් වල ඔය පෑත්තේ ගඩොල් පෝරණුවක එවෙලේ තිබුන ඔක්කොම ගඩොල් ටික අරන් අවිල්ල අපේ මේ ගේ හදලා තියෙන්නේ,,එහෙම ගන්නකොට ගානත් අඩුවෙනවා එක ගඩොලක,,
    එළ එළ මගෙන් සුභ පෑතුම් කිව්වා,,ගෙයක් එහෙම හදලා මනමාලියෙක් එහෙම කෑන්දන් වරෙන්කෝ!!
    :P:P:P:P:rofl:

    කොහෙද බන් අඹතලේ තියන්නෙ?

    ගම්පහද?

    උඹලගෙ තාත්ත ගාව contact details එහෙම නැතුව ඇති නේද?

    මනමාලිනම් කැන්දන් ඇවිල්ල දැන් ගොඩක් කල්

    ගේ තමයි හදා ගන්න ඕනෙ
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අඹතලේ තියෙනේ මචන් කඩුවෙලට ටිකක් කිට්ටුව,,,,තාත්තා ගඩොල් අරගෙන දෑන් අවුරුදු 25ක් 30ක් වගේ බන්,,Contact නම් නෑහෑ,,පොඩ්ඩක් ස‍ච් 1ක් දාලා දාල බලන්න,,පාර අයිනෙම තියෙනවා මගේ හිතේ!!
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    අඹතලේ තියෙනේ මචන් කඩුවෙලට ටිකක් කිට්ටුව,,,,තාත්තා ගඩොල් අරගෙන දෑන් අවුරුදු 25ක් 30ක් වගේ බන්,,Contact නම් නෑහෑ,,පොඩ්ඩක් ස‍ච් 1ක් දාලා දාල බලන්න,,පාර අයිනෙම තියෙනවා මගේ හිතේ!!

    උඹේ උදව්වට බොහොම ස්තුතියි.

    අඹතලේ මොකක් specific area හරි එකක් තියනවද ඕව තියන?

    මොකද අඹ තලේ කියන්නෙ ටිකක් ලොකු area එකක් මම අහල තියන විදියට
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    නෑ බන් අඹතලේ ඔරලෝසු කණුව තියේනවනේ,,එතනින් අපි හිතමුකෝ උඹ කඩුවෙල ඉදලා එනවා කියලා,එතකොට ඔරකෝසු කණුවෙන් දකුණට දාපන් දාලා ඒ පෑත්තේ ගොඩාක් ලී මෝලුත් තියෙනවා,,උන්ගෙන් හරි ඒ පෑත්තේ හරි ඉන්න කෙනෙක් ගෙන් අහලා බලන්න,,උන් කියයි කොහෙද තියෙන්නේ කියලා,,
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    නෑ බන් අඹතලේ ඔරලෝසු කණුව තියේනවනේ,,එතනින් අපි හිතමුකෝ උඹ කඩුවෙල ඉදලා එනවා කියලා,එතකොට ඔරකෝසු කණුවෙන් දකුණට දාපන් දාලා ඒ පෑත්තේ ගොඩාක් ලී මෝලුත් තියෙනවා,,උන්ගෙන් හරි ඒ පෑත්තේ හරි ඉන්න කෙනෙක් ගෙන් අහලා බලන්න,,උන් කියයි කොහෙද තියෙන්නේ කියලා,,

    එලකිරි :D

    දවසක ගිහිල්ල බලන්න ඕනෙ.

    උඹ කලේ ලොකු උදව්වක් මචන් :D

    අද ඔහොම උදව් කරන අය අඩුයි
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මුලින්ම ඒ වෑඩේටම කියලා ලොරියක්ම අරන් එන්න එපා,,බස් එකේ හරි බයික් එකේ හරි අවිත් තියෙන තෑනක් විස්තරයක් දෑන ගෙන පස්සේ ගාන එහෙම හොද නම් ලාබයි නම් ඔන්න මොකක් හරි අරන් අවිත් දාගෙන යන්න.:yes::yes::yes::D
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    එලකිරි :D

    දවසක ගිහිල්ල බලන්න ඕනෙ.

    උඹ කලේ ලොකු උදව්වක් මචන් :D

    අද ඔහොම උදව් කරන අය අඩුයි

    එළ එළ එහෙනම් හොද ලස්සන ගෙයක් හදන්න මගෙන් සුභ පෑතුම්!
     
    macywolf

    Member
    Sep 14, 2009
    157
    8
    0
    එළ එළ එහෙනම් හොද ලස්සන ගෙයක් හදන්න මගෙන් සුභ පෑතුම්!

    machan kaduwela biyagama pattee godak gadol poranu tiyanawa.. a patta giyoth set karaganna puluwn.. gadol tika ganna athe salli tiyagenama yanawanam ganak kiyala ella ganna puluwan wei.. nath una passe ganna giyama wenas wenawaa..

    thawa widiyak tiyanawaa.. wallawaya, monaragala patte tiyanawaa lorry yak set karagena gihilla patawagena ena eka labai.. eka karanna habai tikak amarui namuth wage labai.. api use karana puchchapu gadolata wada loku ekath tiyanawa ganna.. colombo walta waa godak labai.. thamange lorry yak set karagena yanna puluwan nam thamai ela..
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    එළ එළ එහෙනම් හොද ලස්සන ගෙයක් හදන්න මගෙන් සුභ පෑතුම්!

    menna me wage ekak thama hadanne wenas karala

    elev.jpg

    http://www.coolhouseplans.com/details.html?pid=6789