



Ubath maru porak thamayi,,uba inna place th kiyapan,,naththan meke yaapanaye inna ekek ehe thiyenava kiyayi aduvata,ethakota uba yanavada yaapanaye gadol genna
Gadol poranu godak thiyenava machan අඹතලේ ඔරලෝස් කනුවෙන් දකුණු අත පෑත්තට ටික දුරක් යනකොට,,ඉස්සර නම් ගොඩාක් තිබුනා,,දෑනුත් කිහිපයක් ඈති,,පොඩි රවුමක් ගහල බලන්න,,ගඩොල් පෝරණුවකින් තමයි ඉතින් හොද ගඩොල් අඩුවට ගන්න පුළුවන්,,අපෙ තාත්තත් ඒ දවස් වල ඔය පෑත්තේ ගඩොල් පෝරණුවක එවෙලේ තිබුන ඔක්කොම ගඩොල් ටික අරන් අවිල්ල අපේ මේ ගේ හදලා තියෙන්නේ,,එහෙම ගන්නකොට ගානත් අඩුවෙනවා එක ගඩොලක,,
එළ එළ මගෙන් සුභ පෑතුම් කිව්වා,,ගෙයක් එහෙම හදලා මනමාලියෙක් එහෙම කෑන්දන් වරෙන්කෝ!!
අඹතලේ තියෙනේ මචන් කඩුවෙලට ටිකක් කිට්ටුව,,,,තාත්තා ගඩොල් අරගෙන දෑන් අවුරුදු 25ක් 30ක් වගේ බන්,,Contact නම් නෑහෑ,,පොඩ්ඩක් සච් 1ක් දාලා දාල බලන්න,,පාර අයිනෙම තියෙනවා මගේ හිතේ!!
නෑ බන් අඹතලේ ඔරලෝසු කණුව තියේනවනේ,,එතනින් අපි හිතමුකෝ උඹ කඩුවෙල ඉදලා එනවා කියලා,එතකොට ඔරකෝසු කණුවෙන් දකුණට දාපන් දාලා ඒ පෑත්තේ ගොඩාක් ලී මෝලුත් තියෙනවා,,උන්ගෙන් හරි ඒ පෑත්තේ හරි ඉන්න කෙනෙක් ගෙන් අහලා බලන්න,,උන් කියයි කොහෙද තියෙන්නේ කියලා,,





එලකිරි
දවසක ගිහිල්ල බලන්න ඕනෙ.
උඹ කලේ ලොකු උදව්වක් මචන්
අද ඔහොම උදව් කරන අය අඩුයි
එළ එළ එහෙනම් හොද ලස්සන ගෙයක් හදන්න මගෙන් සුභ පෑතුම්!
එළ එළ එහෙනම් හොද ලස්සන ගෙයක් හදන්න මගෙන් සුභ පෑතුම්!