FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එන්න සෙට් වෙමු.

    25823_367346986378_367333101378_3801689_1670889_n.jpg


    මේක මම සෑහෙන කාලේක ඉඳලා බලන් හිටපූ අවස්ථාවක්. ජීවිතේම කොටසක් වෙලා තියන එලකිරි.කොම් යාලුවෝ ටික හම්බ වෙන්න අවස්ථාවක්.
    :yes::yes::yes:

    නිකන්ම අවස්ථාවක් නෙමෙයි. සුපිරි නෞකාවක සවාරියක් එක්ක යාලුවෝ හම්බ වෙන්න තියන අවස්ථාවක්.

    අපි බලමු පොඩ්ඩක් මේ සුපිරි නෞකාව දිහා.

    මේ තියෙන්නේ ඉස්සර ජෙට් ලයිනර් නෞකාව සහ දැන් නෞකාව. බලන්න යුද්ධයෙන් පස්සේ කොච්චර අපූරුවට මේ නෞකාව නිර්මානය කරලා තියනවාද කියලා.

    28697_119090164797887_100000907117060_96586_4300064_n.jpg


    28697_119090151464555_100000907117060_96584_4380268_n.jpg


    28697_119090158131221_100000907117060_96585_1189802_n.jpg


    24590_103299729707624_100000827937935_52955_6968464_n.jpg


    28697_119091524797751_100000907117060_96590_2637020_n.jpg



    යුද්ධයේ නිමාවෙන් පස්සේ යුද්ධයේ සිවිල් ජනතාවටත්, ත්‍රිවිද හමුදාවටත් අනගි මෙහෙවරක් කරපු ඒ නෞකාව අද අපේ රටේ සoචාරක කර්මාන්තය වෙනුවෙන් බොහෝ අනගි මෙහෙවරක් කරනවා.

    25823_371443721378_367333101378_3816698_2385657_n.jpg


    25823_371125561378_367333101378_3810330_6249277_n.jpg


    25773_374294366378_367333101378_3884633_6113799_n.jpg


    25823_367361946378_367333101378_3801696_6226896_n.jpg


    25823_367361956378_367333101378_3801697_5254193_n.jpg


    24590_103302539707343_100000827937935_52987_77891_n.jpg


    24590_103302543040676_100000827937935_52988_3841223_n.jpg


    24590_103302536374010_100000827937935_52986_3791987_n.jpg



    හැමොම එකතුවෙන්න එලකිරි එක වටේ. මෙතෙක් කල් නොදැකපු හොඳම මිතුරන් දැක බලාගෙන ඒ යාලුකම් අලුත් කරගන්න අපූරු අවස්ථාවක් මේ.
    :yes::yes::yes:

    Love You all ElaKiri Friends!!!!
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    • Like
    Reactions: GNS

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    I wanna participate.
    Wanna meet my Elakiri friends. I don't care about Luxury. I don't care about Jet Liner. I care only ab my EK friends. Munwa hamba wenna tiyanawa nam chance ekak eka maha pare unath no worries.
    :) :) :)

    hebeyi jet liner eka maha pare nam yanne nehe macho:baffled:
     
    Status
    Not open for further replies.