enna wena ekak naa..class..
![]()
ක්ලාස් නම් මටත් තියෙනවා, හැමදාම මේවගේ දේවල් නෑනේ, කොහොමහරි කවර් කරගන්න...
enna wena ekak naa..class..
![]()
තාරාවා ඇත්ත එකෙක්ද...?![]()

rubber rubber !!
atlantic ocean patthe yanne na neda ?
mata titanic mathak wenawa
rata mona class da teena ?![]()

pissuda ban ?rubber rubber !!
mei thiyenne ..........

මතක් කරන්න එපෝ....මට බයයි....

ක්ලාස් නම් මටත් තියෙනවා, හැමදාම මේවගේ දේවල් නෑනේ, කොහොමහරි කවර් කරගන්න...



මාට්ටු උනොත් අනිත් එවුන් මාවකයි......![]()
I dont think i will get permission from my parents![]()

naa aiya Sunday class 7.00 morning eddi gedara 6 wenawa![]()

ඕක මට දීලා උඹ ගිලියන් හොඳේ.....![]()


A.L නේද...?
අයියෝ යාළුවෙක්ගෙන් නෝට් එක ඉල්ලගන්න....
මම ක්ලාස් ගියේ මාසෙට එක දවසයි,![]()



I dont think i will get permission from my parents![]()


බය වෙන්න එපා බන්...උන් බීෆ් කන්නෙ නැති වෙයි...ලොල්..,මේ ඒක නෙවෙයි..අර පී පී තාරා එකක් වත් ගන්න වෙයි නේ?