FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාරාවා ඇත්ත එකෙක්ද...?:P

    pissuda ban ? :rofl::rofl: rubber rubber !!

    mei thiyenne ..........

    5ogz8g.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මාට්ටු උනොත් අනිත් එවුන් මාවකයි......:baffled:

    බය වෙන්න එපා බන්...උන් බීෆ් කන්නෙ නැති වෙයි...ලොල්..,මේ ඒක නෙවෙයි..අර පී පී තාරා එකක් වත් ගන්න වෙයි නේ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක මට දීලා උඹ ගිලියන් හොඳේ.....:rofl:

    නොදකින්... මුන් වගේ එවුන් තඹේකට මායිම් කරන්න බෑ... මහා රෑ මූදට ඇදලා දායිද මන්ද ... :dull::P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    I dont think i will get permission from my parents ;):D:D

    අකමැති වෙන එකක් නෑ...
    මම අයිඩියා එකක් දෙන්නම්,
    එළකිරි එකේ එන තව ගෑනුළමෙක් එක්ක එනවා කියලා කියන්න, අම්මලාට කියන්න අනිත් කෙනාගේ අම්මට කෝල් එකක්දීලා බලන්න කියලා:D:D

    බය වෙන්න එපා බන්...උන් බීෆ් කන්නෙ නැති වෙයි...ලොල්..,මේ ඒක නෙවෙයි..අර පී පී තාරා එකක් වත් ගන්න වෙයි නේ?

    මට එකක් හම්බවෙනවා, උඹ මොකෝ කරන්නේ,
     
    Status
    Not open for further replies.